මේ අඩවියෙන් ඕනම ෆයිල් එකක් download කරන විදිය ? - ANDROIDOSL

Search this site

මේ අඩවියෙන් ඕනම ෆයිල් එකක් download කරන විදිය ?

මුලින්ම කියන්න ඕන මේ බ්ලොග් එකෙන් මොනා හරි බා ගන්න එක පොඩ්ඩක් අමාරුයි දැන්. ඒකට හේතුව මුදල් ඉපයීමේ පරමාර්ථය කියල ඔයාට හිතෙයි. ඒත් ඇත්තම කතාව තමා රෙද්දේ කොපිරයිට් ලෝ නිසා කලින් සයිට් එකට සම්පූර්ණයෙන්ම කෙල වීම . අපිත් එක්ක මුල ඉදන්ම හිටපු අය දන්නව ඉස්සර කෙලින්ම බා ගන්න ගෙඩි පිටින් ඩිරෙක්ට් ලින්ක් දීල තිබ්බ කියල .

ඉතින් ඔයාට සිදුවන අපහසුතාවයට සමාව ඉල්ලා සිටිනව . එහෙනම් බලමු ඩවුන්ලෝඩ් කරන විදිය

1) එන්ක්‍රිප්ට් කරන ලද ලින්ක් ඇති විට (හැම වෙලේම මේක හම්බු වෙන්නෙ නෑ . )

  • සමහර වෙලාවට මම ඩවුන්ලෝඩ් ලින්ක් එක වෙනුවට එන්ක්‍රිප්ට් කරන ලද කෝඩ් එකක් දෙන්නෙ . ඔයාට කරන්න තියෙන්නෙ මුලින්ම ඒ කෝඩ් එක කොපි (copy) කරගෙන මම දීල තියන සයිට් එකට ගිහින් ඩික්‍රිප්ට්  කර ගන්න 
  • ඩ්ක්‍රිප්ට් කලාම ඔයාට ගොඩක් වෙලාවට හම්බෙයි ඇඩ්ෆ්ලයි (adf.ly) ලින්ක් එකක් 
  • ඒක බ්‍රවුසර් එකේ address bar එකේ paste කරල enter කරන්න. (දැන් පියවර දෙක බලන්න)



2) ඇඩ් ෆ්ලයි එක ක්ලික් කිරීම 

  • ඇඩ්ෆ්ලයි නම් ඔයාට මහ අරුමයක් නෙවෙයි . ඇඩ්ෆ්ලයි ලින්ක් එකකට ගියාම තත්පර 5 ක් ඉදල skip ad ඔබන්න එතකොට ඔයාව යැවෙයි human verification කරන සයිට් එකට 



3) හියුමන් වෙරිෆිකේශන් 

  • මේකෙන් කරන්නෙ ඔයා මනුස්සයෙක්ද චෙක් කරන එක . හෙන ගොන් නේද ? ඇත්තටම මේකෙ ප්‍රයෝජනය තමා අපි දෙන ලින්ක් එක අන්තර්ජාලයේ බොට්ලට (bot) චෙක් කරන්න අමාරු කරවන එක 
  • මේකෙදි එයි මොනා හරි වචනය බලාගෙන type කරන්න.නැත්තම් හරි පින්තූර උඩ ක්ලික් කරන්න වගෙ පොඩි මොනා හරි ඒක හරියට කරල එන්ටර් ගහපු ගමන් ඔයාගෙ  download ලින්ක් එක පෙන්වයි 
  • download linke එක ගොඩක් වෙලාවට ඔයාට සුපුරුදු dropbox /mediafire/ googledrive/ openload/ usercloud/ ClicknUpload වගේ එකක් තමා  



4) download file 

  • උඩ කියල තියන සයිට් වලින් ඉතින් බා ගන්න විදිය ඉතින් දන්නව නේහ් .
  • openload/ usercloud/ clicknupload වගේ ඒවගෙ ඇඩ්ස් පොපප් වෙන්න පුලුවන් . අනික්වගෙ එහෙම නෑ .(openload වල තත් 5 ක් ඉදල බා ගන්න තියෙන්නෙ . ඇඩ්ස් පොපප් වුනොත් ඒව ක්ලෝස් කරල එක දිගට ඩවුන්ලෝඩ් 3 පාරක් ඔබගෙන ගියාම ඩවුන්ලෝඩ් වෙන්න ගනී )

5) වෙනත් කරුණු 
  • සමහරක් විට ඩවුන්ලෝඩ් ලින්ක්ස් ගොඩක් තියෙද්දි ටෙක්ස්ට් ෆයිල් එකක ඔක්කොම එකට ගහල පොඩි txt file එකක් තියෙන්නත් පුලුවන්.බය නැතුව ඒක බා ගෙන ඒකෙ තියෙන ලින්ක්ස් වලින් ඔයාට බා ගන්න පුලුවන් 

1 comment:

  1. ඩව්න්ලොඩ් කරගත්තා..පොන් එකෙන් නමුත් එකෙන් සබ් ටික ICO එක වෙනස් කරගන්නේ කොහොමද සබ් එකක් විදිහට පෝන් එකෙන් බලන්න

    ReplyDelete

@templatesyard