February 2017 - ANDROIDOSL

Search this site

උපසිරැසි වල අකුරු හරියට වැඩ නොකරන අවුල හදමු . . . [ How to fix Sinhalasubtitle errors on android ]. . .
2 ඔයාගෙ ෆෝන් එකේ සිංහල සපෝර්ට් කලත් සමහර සිංහල සබ් හරියට නොපෙන්වන එක fix කරන විදිය තමා මේ ලිපියෙන් කියල දෙන්නෙ.(ඔයාගෙ ෆෝන් එකේ සිංහල පෙන්වනව නම් පහලින් තියෙන කඩු කෑල්ල අත ඇරල ඉතිරි ටික කියෝගෙන යන්න.

( if you cant read above phrase that means your phone isn't support Sinhala Unicodes. Please  install this app and install Sinhala Unicode through that [ NEED ROOT )


A.R.I.S.E sound mod හෙන ගහන්න වගේ සවුන්ඩ්ස් ( Dodlby atmos,VIPER,Sony soundsඔක්කොම එකට ) ... [ A.R.I.S.E sound mod viper,dolby etc. alltogether ] ...
ARISE 2

[ මේක ටෙස්ට් කරන්න කලින් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සවුන්ඩ්ස් අඩුම කරන්න.කනට සිද්ධ විය හැකි හානි වලක්වා ගන්නයි එහෙම කියන්නෙ. ]

Dolby atmos sounds, Viper ගැන දන්නවද ඔයා ? කමක් නෑ දන්නේ නැති වුනත් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න සරලව මම කියන්න යන්නේ.

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් නේහ් Dolby atmos sounds phone එකට දා ගන්න එක.හැමෝම ආසයි හොඳ සවුන්ඩ් එක්ක ෆිල්ම් එකක්,සින්දුවක් රසවිඳීන්න.ඒකෙ sound quality එක තමා මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව.

ඒ වෙනුවට viper දා ගන්න කියලත් සමහරු යෝජනා කරල තිබ්බා.ඒකත් ඉතින් පට්ට පතුරු නෙහ් .ගහපු අය දන්නව.

ඉතින් ඒ දෙකෙන් මොකක් දා ගන්නද කියලා ඔයා කල්පනා කරන්න ඇති සමහර විට. දෙකම පට්ටයි.අන්න ඒකට තමා මේ විසදුම ගෙනාවේ.



@templatesyard