August 2016 - ANDROIDOSL

Search this site

Poweramp වෙනුවට භාවිත කල හැකි වෙනත් apps ( ALTERNATIVES FOR POWERAMP)
PicsArt_08-26-01.54.02
මුලින්ම කියන්න ඕන වඩා හොද රසාස්වාදයක් ලැබෙන්න නම් ඔයාගෙ handsfree,headphone එක හද්දම චාටර් එකක් වෙලා බෑ.ඒ වගේම ඔයා download කරන songs වල qulity එකත් හොද වෙන්න ඕන 320kbps,240kbps වගේ .

මේ ඔක්කොම වගේම ඔයාගෙ ෆෝන් එකේ os එකේ support එකත් ඕන තරමක් දුරට ( ඒ ගැන නම් එච්චර බය වෙන්න ඕන නෑ ගොඩක් ෆෝන් වල support කරනව හොදට )

Poweramp වෙනුවට ගන්න පුලුවන් players ගැන කියන්න කලින් මේකත් කියන්නමයි හිතෙන්නේ.පුදුම කැසිල්ලක් නෙහ් තියෙන්නේ මට.


ඊලඟ පරම්පරාවේ messaging app එක,Google Allo ගැන. ( NEXT GENERATION
MESSAGING APP,GOOGLE ALLO. )
2016 Google I/O හිදී තමා මෙම app එක පිලිබදව Google සමාගම ඉදිරිපත් කලේ.Android හා ios මෙහෙයුම් පද්දති (platform ) වලට හදුන්වා දීමට නියමිත සාමාන්‍ය messeging app එකකට වඩා බොහෝ දේ කල හැකි smart messaging app එකක් තමා Google allo කියන්නේ.

විස්තරය කියවගෙන යන්නකො පුදුම හිතෙයි මේකේ වැඩ දැක්කම


.මේකත් whats app වගේ ඔබේ mobile number එක මත පදනම්ව තමා ක්‍රියා කරන්නේ.මේ app එක hangouts වලට ආදේශකයක් නොවේ .වෙනම ක්‍රියා කරන ( stand alone ) app එකක්.
මේ app එකේ විස්තර ප්‍රධාන මාතෘකා 3 යටතේ තමා සාකච්ඡා කරන්න යන්නේ. ​

Google සමාගම හඳුන්වා දුන් නවතම Video Calling ඇප් එක. ( New video calling appfrom Google )
PicsArt_08-20-12.26.18

.
2016 අගෝස්තු 15 වැනිදා Google සමාගම විසින් නව video calling app එකක් එලි දැක්වූවා.එහි නම Google Duo වන අතර ඒ පිලිබද තමයි මේ ලිපිය ලියවෙන්නේ.
මෙම app එක download කිරීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් හා ඉක්මනින් sign up විය හැකි පරිදි සකසා තිබේ.ඉන් පසු රිසි සේ ඔබේ මිතුරන්ට ඇමතුම් ලබා ගත හැක.

Google සමාගම විසින් call fails,choppy (choppy කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නෑ සිංහලෙන් පැහැදිලි කරන්න.screenshot එකක් දැම්ම ඔන්න බලලම තේරුම් ගන්න-මෙතන click කරන්න )වීම වලක්වා ගැනීම පිලිබදව වැඩි අවදානයක් යොමු කර තියෙනවා


නොමිලේ චිත්‍රපටි හා ටීවී සීරීස් download කරන්න පුලුවන් apps ( APPS TO DOWNLOADMOVIES , TV SERIES FOR FREE )
PicsArt_08-16-07.43.41
.
High quality හා low quality යන දෙකෙන්ම movies , TV series බාන්න පුලුවන් app එකක් නෙවෙ සෙට් එකක් තමා මේ. මම පෞද්ගලිකව කැමති පිලිවලට තමා app ටික දෙන්නේ. ඒ කොහොම වුනත් හැම app එකක්ම වාගෙ සුපිරි .ඔක්කොම එලටම වැඩ.මේ app එකකවත් කිසිම speed limit එකක් හෝ වෙනත් සීමා කිරීම් නෑ.ඒ වගේම කිසිම ගෙවීමක් (in app purcheses ) කරන්නත් නෑ.


QUALCOMM BUG එක පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු. ( FACTS YOU SHOULD KNOW ABOUTQUALCOMM BUG. )
PicsArt_08-12-08.32.29 ENGLISH LANGUAGE (click me)

මෙය virusයක් නොව Qualcomm chip set අන්තර්ගත් දුරකතන අනතුරට භාජනය වීමේ හැකියාවක් ඇති බව Checkpoint researchers නම් ආයතනය විසින් කරන ලද හෙලිදරව්වකි.මේ පිළිබඳ BBC ප්‍රවෘත්ති වල සටහන සදහා මෙතනින් පිවිසෙන්න.
ඔවුන් පවසන පරිදි මෙම chipset එක සහිත දුරකතන වල දත්ත hackersලාට වඩාත් පහසුවෙන් ලබා ගත හැක.
කෙසේවෙතත් සමහරක් ප්‍රසිද්ද වෙබ් අඩවි වලින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය සම්පූර්ණ බොරුවක් බවත් අදාල company එකේ ප්‍රසිද්ධිය සදහා කරන ලද බොරු ප්‍රචාරයක් බවත්‍ ය.මෙතනින් එම අඩවියට පිවිසෙන්න.

2.9mb සර්වසම්පූර්ණ note app එකක්. ( PERFECT NOTE APP FOR 2MB. )

FOR ENGLISH LANGUAGE(click me)



Note ඇප් නම් ඕන තරම් තියෙනව නෙහ් .ඇයි මේක ගැන ලොකුවට දාන්නේ? ඔව්. ඒත් මේකේ තියනව ලොකු වාසියක් .2.97mb ඇප් එකේ size එක.වෙන ලොකු app එකක් වෙනුවට මේක දාන එකෙන් ඔයාට phone එකේ ඉඩ ඉතුරු කර ගන්න පුලුවන් මොකද මේක ගොඩක් ලොකු caches හදන්නෙත් නැති නිසා.

2mb නම් චාටර් ඇති?නෑ නෑ.මේකෙ 30,40mb app එකක features ඔක්කොම තියනව

Sync (අපේ දත්ත ඔවුන්ගේ cloud storage එකක සුරක්ෂිත කර තබයි.හදිසි ආපදා වලදි [phone රාජයව reset කලොත්/ලෙඩක් වැටිල සොෆ්ට්වෙයා ගහන්න වුනොත්....] අපේ notes ආයේ ගතහැකි) එහෙම කරහැකිද?අනිවා
සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ගැටලු වලට විසදුම්. ( SOLUTIONS FOR COMMON ANDROID PROBLEMS )
android qz

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කරන විට පැන නැගෙන සරල ප්‍රශ්න බොහොමයකට විසදුම් මෙම ලිපිය මගින් ඔබට ලබාගත හැක. (ප්‍රශනය උඩ ක්ලික් කිරීමෙන් විස්තරය කියවිය හැකි අතර download ලින්ක්ස් තිබේ නම් ඒවා අදාල විස්තරය අවසානයට සපයා ඇත)

ENGLISH TRANSLATION 


You can find answers for basic android queations that faces with day today works here.

click on the question to see description.

Download links are avaiable at the end of the description of each question

@templatesyard