ANDROIDOSL: ANDROID GAMES

Search this site

Showing posts with label ANDROID GAMES. Show all posts
Showing posts with label ANDROID GAMES. Show all posts
සල්ලි දීල ගන්න ඕන apps ,නොමිලේ ලබාදෙන app stores ( .... BEST ANDROID APPMARKETS TO GET PAID APPS FOR FREE .... )
සාමාන්‍යෙන් මම කියවන්න එපාවෙන තරම් දිගට ලියන්න අකමැති වුනත් මේ ලිපියට ටිකක් විස්තර ලියන්න කල්පනා කලා.ඒකට ප්‍රධානම හේතුව තමා ගොඩක් අය මේ app stores ගැන දන්නව වුනත් , දන්නැති කෙනෙක්ට ටිකක් විස්තර අවශ්‍ය වෙනව මේ app store වලින් වැඩ ගන්නේ කොහොමද කියල.ඉතින් ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ market apps ගැන හා ඒව පාවිච්චි කරන විදිය ගැන පොඩි විස්තරයක් ඇතුලත් කලා .

Temple Run වගේ ඊටත් වඩා සුපිරි ගේම්ස් ( RUNNING GAMES LIKE TEMPLE RUN )
PicsArt_09-08-07.05.39
.
ගොඩක් අය temple run ගහල තියනව නෙහ් . ඒ වගේ  ඊටත් වඩා ආතල් දුවන game set එකක් මේ. මේ ගොඩක් ඒවා මන් ගහල තියනවා.ඔක්කොම වගෙ සුපිරි .

ඒ වගේම play store එකේ හොඳ ratings තියනව මේ හැම game එකකටම.මෙතන තියන ගොඩක් ඒව top developersලා හදපු ගේම්ස්. ( අර නිල් පාටින් මාර්ක් එකක් වැටිල තියෙන්නේ සමහර games,apps වල.)

ගොඩක් ඒවට ලස්සන කතාවකුත් තියනව.කම්මැලි හිතෙන්නෑ මේ එකක්වත් ආතල් එකේ ගැහුවැකි.මම පෝස්ට් එකත් ලිව්ව බර වචන දාල එපා කරවන්නැතුව (boring ) වැඩිපුර ගේම් එක ඇතුලෙ තියන කතන්දරේට අවදානය යොමු කරල

දීල තියන mod game link ගැන වදනක්,මෙතන click කරන්න

@templatesyard