සල්ලි දීල ගන්න ඕන apps ,නොමිලේ ලබාදෙන app stores ( .... BEST ANDROID APPMARKETS TO GET PAID APPS FOR FREE .... ) - ANDROIDOSL

Search this site

සල්ලි දීල ගන්න ඕන apps ,නොමිලේ ලබාදෙන app stores ( .... BEST ANDROID APPMARKETS TO GET PAID APPS FOR FREE .... )

සාමාන්‍යෙන් මම කියවන්න එපාවෙන තරම් දිගට ලියන්න අකමැති වුනත් මේ ලිපියට ටිකක් විස්තර ලියන්න කල්පනා කලා.ඒකට ප්‍රධානම හේතුව තමා ගොඩක් අය මේ app stores ගැන දන්නව වුනත් , දන්නැති කෙනෙක්ට ටිකක් විස්තර අවශ්‍ය වෙනව මේ app store වලින් වැඩ ගන්නේ කොහොමද කියල.ඉතින් ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ market apps ගැන හා ඒව පාවිච්චි කරන විදිය ගැන පොඩි විස්තරයක් ඇතුලත් කලා .



හරි එහෙම නම් ඔයා මුලින්ම install from unknown sources වලට හරියක් දාන්න ඕන.

Settings ➡ security ➡ unknown sources ගිහින් tik එකක් (හරියක්) දාන්න . (පහල රූපරාමුව බලන්න )

PicsArt_09-26-07.41.39.gif

ඒ වැඩේ ඉවරයි.

ඊට පස්සේ තියෙන්නේ ඔයාට සෙට් වෙන market app එකක් download කරන එක.පහල apps වලට වෙන වෙනම විස්තරයක් දීල තියනව කියවල බලල සෙට් වෙන ඒව බා ගන්න. මේව play store එක වගේ තමා වෙනසකට තියෙන්නේ play store එකේ සල්ලි ගෙවන්න ඕන apps (paid apps) free download කරන්න පුලුවන් එක.දැන් ඔයාට හිතෙනව ඇති ඒකෙන් මොකක්ද ඒ market apps හදපු අයට තියන වාසිය කියල.ඒ app වල ads වලින් තමා වාසි ලබන්නේ හදපු අය.

හරි ඔයා කැමති market එකක් download කරාට පස්සේ ඒක උඩ click කරල install දෙන්න.සාමාන්යෙන්market එකකින් app එකක් download කලාට පස්සේ ඉබේම එනව install screen එක.එතකොට install button එක ඔබන්න.

එහෙම ඉබේම අවෙ නැත්තම් ?

ඒ විදියටම market app හරහා අපි download කරන apps,games download වෙන්නෙ  apk file විදියට.file manager එකෙන් download කරපු තැනට ගිහිල්ල ( ඔයාගෙ ෆෝන් memory එකේ අලුත් ෆෝල්ඩර් එකක් හැදෙනව market app එකේ නමින්.ඒක ඇතුලෙ තමා තියෙන්නෙ download කරපු app එක, apk file එකක් විදියට. හොයා ගන්න බැරි වුනොත් file manager එකෙන් search කරල බලන්න) apk file එක උඩ click කරල කලින් වගේම install ඔබන්න.මම හිතනව මේකෙන් ඔයාට දල අවබෝධයක් ලැබුන කියල වැඩේ සිද්ද වෙන ආකාරය ගැන.දැන් එහෙනම් කම්මැලි හරිය ඉවරයි. Market apps ගැන විස්තර බලමු.

1) BLACKMART


blackmart



මේ app එක තමා වඩාත් ජනප්‍රියම සහ මුලින්ම වගෙ ආව app එක.ඉස්සර මේකෙ download speed එහෙම අඩුයි. ඒත් දැන් හොදට වැඩ කරනව.play store එකේ තියන ගොඩක් apps මේකෙ තියනව.ඔයාට ඕන කරන paid ,free app එක blackmart එකේ තියෙන්න පුලුවන් සම්භාවිතාව ඉතා ඉහලයි. උදාහරණයක් ගත්තොත් poweramp player එකට තියන කිලෝබයිට් ප්‍රමානයේ themes පවා මේකේ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනව.සමහරක් ලංකාවෙ apps එහෙමත් මේකෙ තියනවා.ඉතින් ඔයාට අදහසක් එන්න ඇති නේහ් දැන් මේ market එක කොච්චර විශාලද කියල.download link පහල තියෙ

2) APTOIDE


Aptoide1



මේකත් ඉහල quality එකකින් හදල තියනව.ඒ වගේම විශාල app ප්‍රමාණයක් අන්තර්ගතයි .අපිට අවශ්‍ය apps,games aptoide market app එකෙන් කෙලින්ම බාගන්න පුලුවන් blackmart එකේ වගේ.

ඒ විදියට අමතරව අපිට ඕන app එක aptoide store එකේ search කරල, තියනව නම් download දුන්නම අපේ ෆෝන් එකේ ස්තාපනය කරල තියන aptoide app එක හරහා download කරගන්න  පුලුවන්. ඔව් ඒ කියන්නේ app එක ඕනමයි aptoide වෙබ් අඩවිය හරහා download කරන්නත්.download link පහල තියෙ

3) MOBOGENIE


mobijine



මේක නම් ගොඩක් කට්ටිය දන්න app එකක්.ඒ වගේම විශාල apps ප්‍රමාණයක් මේ app එකෙත් තියනවා.aptoide වල වගේ එයාලගෙ වෙබ් අඩවියත් හොද තත්වයක තියනව.

කලින් app store වල නොතිබුනු වටින දෙයක් තියනව මේකේ. Virus scan කරපු apps තියෙන්නේ.download link පහල තියෙ

4) 1MOBILE MARKET


imobile nw



අන්තිම එක තමා මේ. මේකත් ගොඩක් ජනප්‍රිය ගොඩක් අය recommend කරන apps store එකක්.මෙයාලටත් හොද තත්වයේ site එකක් තියනව search පහසුකමත් සහිතව.site එකෙන් කෙලින්ම නම් apps බාන්න බෑ උඩ ඒව වගේම 1mobile market app එක ඔයාගෙ දුරකථනයේ ස්තාපනය කරල තියෙන්න ඕන.download link පහල.
ඉතින් මොකක්ද හොදම ?

ම්ම්ම්ම්....මේ ඔක්කොම හොදම market apps.මම සාමාන්‍යෙන් පාවිච්චි කරන්නේ blackmart.වෙන මොකුත් නෙවෙ ඒකට හේතුව තමා app එකේ size එක අඩු එක.ඒ වගෙම aptoide එකත් මම පාවිච්චි කරල තියනව blackmart එකේ නැති apps හොයා ගන්න.ආරක්ෂාව අතින් බලනකොට mobogenie එක හොදයි virus scan එකකුත් apps වලට කරල තියන නිසා.1mobile app එකත් ගොඩක්ම ජනප්‍රිය app එකක් කලින් කිව්වා වගේ.ඒ කියන්නේ ඒකේ ගුණාත්මක බාවයත් අනික් ඒවට දෙවනි නෑ.

ලිස්සල ගියා නේද මන් කෙලින්ම එකක් හොදයි කියන්නැතුව☺️ .මේකයි මේ apps 4 ම වගේ හොද තත්වයේ ඒව නිසයි මට එකක් විතරක් recommend කරන්න බැරි.ඉතින් ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන app එකක් බා ගන්න.පහල තියනව download links.


Download links







 මොනව හරි අවුල් තියන නම් ඕන එකක් comment කරන්න.නැත්නම් fb page එකේ comment , direct message කරල අහන්න. ( facebook.com/androidosl)


යාලුවන්ට share පාරක් දාල පොඩි sup එකකුත් දෙන්න කැමතිනම් !

5 comments:

  1. Black mart eke app valin eyala ape phone vala thiyena thorathiru gannawa kiyanne eththa da?ape credit card visthara ehema

    ReplyDelete
  2. Blackmart app store eke thiyena paid appa eyala ape phone vala thorathuru ganna vidihata modify karala kiyala samaharu kiuanawa.ape credit card visthara ehema
    Nodana nisai ehuwe

    ReplyDelete
  3. App install karanna kalin permission ehema hodata baluwa nam hari. anawashya permissions ehma illanawada kiyala. Torch app ekak gattama eke messages, contacts wage ewatat permission illanwa nam wage apps install krna epa.

    ReplyDelete
  4. App install karanna kalin permission ehema hodata baluwa nam hari. anawashya permissions ehma illanawada kiyala. Udaharanayak widiyata Torch app ekak gattama eke messages, contacts wage ewatat permission illanwa nam e wage apps install krna epa.

    Credit card passwords type karanna epa kohediwat (PC ekewath) kelinma password gahana thena.wena thanaka gahla copy krla paste krnna

    ReplyDelete
  5. Credit card passwords type karanna epa kohediwat (PC ekewath) kelinma password gahana thena.wena thanaka gahla copy krla paste krnna

    ReplyDelete

@templatesyard