Preacher Tv Series [2016] සඳහා සිංහල උපසිරැසි ... ( Preacher Tv Series2016 sinhala subtitles & Download lilnks ) ... - ANDROIDOSL

Search this site

Preacher Tv Series [2016] සඳහා සිංහල උපසිරැසි ... ( Preacher Tv Series2016 sinhala subtitles & Download lilnks ) ...

PicsArt_10-14-06.55.10 Preacher tv series එක, ඒ නමින්ම ලියවී තිබෙන comic කතා පොතක් පාදක කරගෙන තමයි හදල තියෙන්නේ.මේකේ imdb අගය 8.2 ක් තරම් ඉතා ඉහල අගයක් වෙනව.( flash එකෙත් imdb අගයත් 8.2 යි :mrgreen: ) . ඉතා ජනප්‍රිය Breaking Bad කතා මාලාවේ Executive producer කෙනෙක් වන Sam Catlin වැනි ප්‍රවීණයෝ රැසක් මෙහි නිෂ්පාදනයට දායකත්වය සපයනවා.ඒවගේම මේ කතා මාලාව විකාශය කරන්නේ walking dead එහෙමත් විකාශනය කරපු AMC නාලිකාවේ. පලවෙනි season එක 2016 සම්පූණර්‍යෙන්ම විකාශනය වුනු අතර , දෙවනි season එක 2017 විකාශනයට සුදානම් කියල තමා කියන්නේ.

කතාව පැත්තට හැරුනොත්,

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ජෙසී කස්ටර්ගේ තාත්තාව ඔහු කුඩා කාලයේදී ඇස් පනාපිටම මරා දානව,මිය යන මොහොතේ තාත්තා ජෙසීව  හඹා එන දැවැන්ත බලවේග වගයක් පිලිබදව සදහන් කරනවා ,මොනා ගැනද ඒ කියන්නේ ?




වර්තමානයේ  ඔහු ධර්ම දේශකයෙක් . පුංචි ළමයෙක් ඇවිත් ඉල්ලා සිටිනවා එයාගෙ තාත්තා නරකයි.තාත්තට රිදෙන්න ෂොට් එකක් දෙන්න කියල.ජෙසී ඒක ප්‍රතික්ෂේප කලාම ඒ පුංචි ළමයා කියනව "ඒත් මිනිස්සු කතා වෙනවා ඔයා ඉස්සර, ධර්ම දේශකයෙක් වෙන්නත් කලින්, දේවල් කරල තියනව කියල " මොනාද ඒ  දේවල් ?

තව වැම්පයර් කෙනෙකුත් ඉන්නව අවුරුදු 119ක් වයස.නාකි ඇති කියල  හිතුනට සුපිරිම ආතල්, තරුණ ඩයල් එකක්.ඒ වගේම පට්ට වැඩකාරයෙක්

ඒ අතරේ ජෙසීට පල්ලියේදී අධිසාමාන්‍ය දෙයකුත් වෙනව. ඒ මදිවට වෙන පල්ලියක ධර්ම දේශකයෙක්ව පුපුරල යනව ඉබේම.ලෝකෙ පුරා මේ වගේ සිද්ධි වාර්තා වෙන්න ගන්නව.මොනාද මේ වෙන්නේ ?

මේ ප්‍රශ්ණ වලට උත්තර සොයා ගන්න , vampire යාලුව එක්ක එකතු වෙලා ජෙසී කස්ටර් දෙවියන්ව සොයා යන ගමන රස විදින්න,

අප සමග දිගටම රැදී සිටින්න කියලා ආරාධනා කරන ගමන් ලිපිය නිමා කරනවා.

(මේ පලවෙනිම sub එක නිසා පොඩි පොඩි අවුල් ඇති,ඊට සමාව ඉල්ලන අතර ඒවා පෙන්වා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ජය )

You Tube trailer එක සිංහල උපසිරැසි සහිතව පහත ඇත.

Youtube trailer preacher

DOWNLOADS :


ලබා දී ඇති පිටපත් සියල්ල sub වලට ගැලපේ.











Preacher season 01 complete Sinhala subtitles

  • Download sinhala subtitles :
    download link 1 (mediafire) CODE -
 6s84yBr5fD2/6shJXU/VOw/JqpeuHkuHAakXnElS/H8=
  • download link 2 (Google drive ) CODE
TiEHczLeqTHklLOfPEdMEb71QF3kdCEEVkdYmthDgVk=

  • download link 3 (dropbox ) CODE
aPEwmXd0IfJU7r4lpAnR/llWv/2C7f2wc4b77lZZz6Y=
  • ලබා දී ඇති code එක මෙම අඩවියට ගොස් එහි පහලට වෙන්න ඇති decrypyion කොටසින්  decrypyt කර ගන්න.
Preacher season 01 complete download links

  • Download comple season 01 ( separated links provided for each episode ) :
    download link 1 (openload) CODE
8jYQwd5hGLnnxG5uH6kKa0VXdYt8QmMhOlAshi5LrB0=
  • download link 2 (clicknupload) CODE
xfmeeWW0OUXiHY4M1VROG+aLb8Ye2jntpuZH865UUGw= 
  • download link 3 (usercloud ) CODE
CyDapEcqNKTM6MKidxRG26kG/LoV6E4tUDzYDLX6xAA=
  • download link 4 (openload) CODE
HaGTACQ4TDcVm6ZP03ozF7QDh0b7O7bTV3Jn3r2ZZBk=
how to download ?                visit this page for instructions - click me  | thank you for downloading

         

 subtitles සහ පිටපත download කරන්නේ කොහොමද ?




    • මේ සයිට් එකට ගිහින් ඔය දීල තියන කෝඩ් එක decrypt කරගන්න.එතකොට ඇඩ්ෆ්ලයි ලින්ක් එකක් ලැබෙයි.එතන ඉදන් නම් දන්නව නෙහ් වැඩ ටික.ටෙක්ස්ට් ෆයිල් එකක ඔක්කොම ලින්ක් ටික ගහපු zip එකක් තියෙන්නෙ.download කරන විදිය ගැන වැඩි විස්තර ඕන නම් මේ ලිපිය කියවන්න 

පසුව ලියමි ,


53 comments:

  1. Niyami broooo. thanxxx. Suba pathum!!!

    ReplyDelete
  2. niyamayi digatama denna sub
    ☺☺☺☺

    ReplyDelete
  3. hodata karala tiyanawa.suba pathum !

    ReplyDelete
  4. ඊළග එක ඉක්මනට දෙන්ඩෝ....

    ReplyDelete
  5. Thanks saho. Aniva okkoma denwa ...

    ReplyDelete
  6. අනිවා .ඉක්මනින් දෙන්නම් සහෝ

    ReplyDelete
  7. Vihaga Thathsara17 October 2016 at 20:49

    ela ela 2 wni ekat deela

    ReplyDelete
  8. thaks.very much

    ReplyDelete
  9. ☺☺☺ 3 th hadana gaman mee. Ikmanin denam bro

    ReplyDelete
  10. Niyama wadak saho
    Thanks..
    Plz Digatama sub denna
    Godak pin 😇 sahoo

    ReplyDelete
  11. Anivaren denawa saho. ☺.. Comment ekata thanks ☺☺

    ReplyDelete
  12. tnx mcn fattama.....anith tikath digatama diyana...api bala gena innawa

    ReplyDelete
  13. Aniwa okkoma denwa saho. Thanks comment ekata ☺

    ReplyDelete
  14. Patta brother..puluwan nam american horror story ekatath sub denna

    ReplyDelete
  15. Balamu bro meka iwara karala. Thankx comment ekata 👍

    ReplyDelete
  16. thxx bro
    7 epiyath danekan
    api bala gana innawa
    10x

    ReplyDelete
  17. Welcome bro. 7 deela tiyenne. 😊

    ReplyDelete
  18. thxx
    mata varaduna
    8 epiya

    ReplyDelete
  19. ah...elama. ikmanatama 8 t denwa saho. mona hari adupadu tibbot kiyanna . thankx

    ReplyDelete
  20. දිලාන්23 November 2016 at 17:29

    බොහොම ස්තුතියි යාළුවා

    ReplyDelete
  21. සාදරයෙන් පිලිගන්නවා. කමෙන්ටුවට ස්තූතියි සහෝ

    ReplyDelete
  22. elama. thankz mcho. waiting for e10.. ikmanta dennooo..

    ReplyDelete
  23. දිලාන්28 November 2016 at 14:52

    Thank for all subs. good luck

    ReplyDelete
  24. නියමයි සහෝ මේ වැඩේ... පට්ට සීරීස් එක .... තවත් කවුරුත් සුබ දීල නැති පට්ට සීරීස් එකකට සබ් දෙනවානම් නියමයි තවත් ....
    GooD luck ...!

    ReplyDelete
  25. වෙන එකකටත් සබ් දෙන්න උත්සාහ කරනවා .ස්තූතියි සහෝ කමෙන්ටුවට

    ReplyDelete
  26. Eranga Madushanka30 November 2016 at 19:57

    Saho Sub denawa wgema oya klin damma wge articles ehmath idala hitala danooooooo... Balgena inne aluth article enkm kywanna. danne nati godk dewl iganagathhaaaaa.....

    ReplyDelete
  27. Aniwa aniwa . Nattam site eke pradana mathrukawen pita painawa antimata neda :) . sub tika deela iwarai . Dan aye kalin wage artcls danawa :)

    ReplyDelete
  28. Epi 9, 10 sub 1 deepnko bn..

    ReplyDelete
  29. thanks bro kiwwata. mama deela godak dawas site eke podi awulak gihilla tibila tiyenne , dan balanna :)

    ReplyDelete
  30. කියන්න වචන නැ සහෝ. සුපිරියි.. දිගටම කරගෙන යන්න සුබපතනවා..

    ReplyDelete
  31. ගොඩක් ස්තූතියි සහෝ. ජය !

    ReplyDelete
  32. Niyamai bro thanzz

    ReplyDelete
  33. Thanx machan meke sub hoya hoya hitiye

    ReplyDelete
  34. 😊😊😊 thanks comment ekata bro

    ReplyDelete
  35. arrow ekata ahema sub nedda bn

    ReplyDelete
  36. onna dala - - - http://www.baiscopelk.com/arrow-s05-e15-with-sinhala-subtitles/

    ReplyDelete

@templatesyard