June 2017 - ANDROIDOSL

Search this site

ගුණාත්මක බවින් අඩු පින්තූරයක්/ පින්තූරයක කොටසක් භාවිතා කර Orginal image එක සොයමු . . . [ How to use reverse search engines ]
2017-06-29 07.05.30 1

හෙන කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ . හරි හරි ආගිය කතා ඕන්නෑ වැඩේට බහිමු නේද ?

මොකක්ද මේකෙන් වෙන්නෙ ?

ඇත්තටම මොකක්ද මේකෙන් වෙන්නෙ . .
මෙහෙමයි මේකෙ සිද්ධිය . Reverse search engine වලින් කරන්නෙ අපි ඇතුලත් කරන පිංතූරයක් (image) අන්තර්ජාලයේ සොයල ඊට සමාන පිංතූර තියන තැන් පෙන්වනව.


අපිට ඇති වැඩේ මොනාද ඕකෙන්?

එහෙම හිතුනත් මේවගෙන් ගොඩක් වටින දේවල් කර ගන්න පුලුවන්.මම උදාහරණ ටිකකින්ම පැහැදිලි කරන්නම්කො.
Recovery නැතුව ඕන දෙයක් flash කරමු  [ Flash anything withoutrecovery ]
FLASHFIRE

Recovery කිව්වෙ ?


Recovery ඇත්තටම කොටස් දෙකකට බෙදන්න පුලුවන්.එකක් stock recovery .ඒක තමා ෆෝන් එකට එනකොටම තියන එක.සමහර ෆෝන් වල එහෙම එකක් නෑ . මේකෙන් කරන්න පුලුවන් වචනාර්ථ්යෙන්ම ෆෝන් එක recover කර ගන්න එක තමා.ඒ කිව්වෙ මොකක් හරි ලෙඩක් වුනොත් factory reset,wipe data වගේ දේවල් කරලා ෆෝන් එක තිබුනු තත්වයට ගන්න එක.

එතකොට අනික් recovery එක තමා custom recovery. ගොඩක් ප්‍රසිද්ධම recovery තමා CWM සහ TWRP . මෙව්ව වලින් උඩ තියන රාජකාරි වලට අමතරව සෑහෙන්න වැඩ කරන්න පුලුවන්. ෆෝන් එකට එක එක සොෆ්ට්වෙයා කෑලි flash කරන්න වගේම rom flash කරන්න ගොඩක් වෙලාවට වැදගත් වෙනව මේ custom recovery


@templatesyard