ANDROIDOSL: Tineye

Search this site

Showing posts with label Tineye. Show all posts
Showing posts with label Tineye. Show all posts
ගුණාත්මක බවින් අඩු පින්තූරයක්/ පින්තූරයක කොටසක් භාවිතා කර Orginal image එක සොයමු . . . [ How to use reverse search engines ]
2017-06-29 07.05.30 1

හෙන කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ . හරි හරි ආගිය කතා ඕන්නෑ වැඩේට බහිමු නේද ?

මොකක්ද මේකෙන් වෙන්නෙ ?

ඇත්තටම මොකක්ද මේකෙන් වෙන්නෙ . .
මෙහෙමයි මේකෙ සිද්ධිය . Reverse search engine වලින් කරන්නෙ අපි ඇතුලත් කරන පිංතූරයක් (image) අන්තර්ජාලයේ සොයල ඊට සමාන පිංතූර තියන තැන් පෙන්වනව.


අපිට ඇති වැඩේ මොනාද ඕකෙන්?

එහෙම හිතුනත් මේවගෙන් ගොඩක් වටින දේවල් කර ගන්න පුලුවන්.මම උදාහරණ ටිකකින්ම පැහැදිලි කරන්නම්කො.

@templatesyard