ගුණාත්මක බවින් අඩු පින්තූරයක්/ පින්තූරයක කොටසක් භාවිතා කර Orginal image එක සොයමු . . . [ How to use reverse search engines ] - ANDROIDOSL

Search this site

ගුණාත්මක බවින් අඩු පින්තූරයක්/ පින්තූරයක කොටසක් භාවිතා කර Orginal image එක සොයමු . . . [ How to use reverse search engines ]

2017-06-29 07.05.30 1

හෙන කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ . හරි හරි ආගිය කතා ඕන්නෑ වැඩේට බහිමු නේද ?

මොකක්ද මේකෙන් වෙන්නෙ ?

ඇත්තටම මොකක්ද මේකෙන් වෙන්නෙ . .
මෙහෙමයි මේකෙ සිද්ධිය . Reverse search engine වලින් කරන්නෙ අපි ඇතුලත් කරන පිංතූරයක් (image) අන්තර්ජාලයේ සොයල ඊට සමාන පිංතූර තියන තැන් පෙන්වනව.


අපිට ඇති වැඩේ මොනාද ඕකෙන්?

එහෙම හිතුනත් මේවගෙන් ගොඩක් වටින දේවල් කර ගන්න පුලුවන්.මම උදාහරණ ටිකකින්ම පැහැදිලි කරන්නම්කො.

Ex:

1)ඔන්න අපි ගාව තියනව wallpaper එකක්.ඒකෙ ඒත් කොලිටිය මදි.නැත්තම් කොටසක වෙන මොනා හරි ලියල වගේ මොනා හරි අවුලක්. අපිට පුලුවන් මේ wallpaper එකම හෝ ඒකෙන් කොටසක් crop කරල reverse search engine එකක් ආදාරයෙන් quality එක වැඩි,එක එක ඒව ලියල නැති orginal wallpaper එක තියන සයිට් හොයා ගන්න . එල නේද

2)ඔන්න අපි හිතමු අපි දකිනව මොකක් හරි පිංතූරයක් නෙට් එකේ.ඒක google goggles එකෙනුත් හරි විස්තරයක් හොයා ගන්න බැරි වුනා කියල.ඒත් reverse image search කරල එන සයිට් වලට ගිහින් බැලුවම විස්තර තියෙන්න ඉඩ තියෙ.

3)ඔන්න ඔයාට කවුරු හරි fb request එකක් දානව.ඔයාට ඕන මේ කෙනා ෆේක්ද නැද්ද බලන්න.ඉතින් එයාගෙ profile image එක reverse image කරල බලනව කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරපු එකක්ද මේ profile pic එකේ තියෙන්නෙ කියල.

ඔය මදෑ උදාහරන . Idea එකක් ආවා නේද ?

කොහොමද වැඩේ කරන්නෙ ?

මේ වැඩේ කරගන්න පුලුවන් ප්‍රධානම site දෙක තමා පහලින් සාකච්ඡා කරන්නෙ.තව ඒව තියෙ ඒත් මේ දෙක තමා සාමාන්යෙන් හොද.මීට වඩා හොද ඒව දන්නව නම් අනිව කමෙන්ට් කරන්න

1 ) Tineye

Tineye එකෙන් නම් මෙහෙමයි tineye සයිට් එකට ගියා . ඔයාට ඕන pic එක හෝ crop කරපු කොටස අප්ලෝඩ් කලා . එතකොට එයාල පෙන්වනව නෙට් එකේ වෙන ඒ image එක තියන sites.
Visit tineye site - here

2 ) Google reverse image search
මේක කරන්නෙ crome වගේ browser එකකින් google image search කරල එන image එකක් උඩ ක්ලික් කරන් හිටියම එනව reverse search කරන්න අහල messege එකක්.

3)ලේසිම වැඩේ.
මේ ඇප් එක බා ගන්න.( kb ගානක පොඩි ඇප් එකක් ) ඒකෙන් tineye,google,yandex යන 3ම හරහා search කරන්න පුලුවන්
Download -

click me

♥ LIKE US ON FACEBOOK ♥ - facebook.com/androidosl

No comments:

@templatesyard