BAISCOPELK , ZOOM.lk, SUBZLK අඩවි වලින් නිකුත් කර ඇති TV Series සඳහා Foldericons. . . [ Folder Icons for all TV Series in baiscopelk,zoom &subzlk ] . . . - ANDROIDOSL

Search this site

BAISCOPELK , ZOOM.lk, SUBZLK අඩවි වලින් නිකුත් කර ඇති TV Series සඳහා Foldericons. . . [ Folder Icons for all TV Series in baiscopelk,zoom &subzlk ] . . .

B
.
ඔන්න පොරොන්දු වුන විදියටම TV Series Icons සෙට් එක ගෙනාව.

Folder Icons ගැන විස්තර දන්නෙ නැත්තම් මුලින්ම "අව්ශ්‍ය අයිකන් තනියම හදා ගන්න විදිය"post එක මෙතනින් බලන්න ,ඇත්තටම ඒ පෝස්ට් එක මේකෙම කොටසක් , ඒත් එතකොට පෝස්ට් එක දිග වැඩි නිසා දෙකට කඩන්න වුනා. ඒකෙන් ඔයාට Folder Icons කියන්නෙ මොනාද ,ඒවා ඕන්නම් තනියම හදා ගන්නේ කොහොමද කියල අවබෝධයක් ගන්න පුලුවන්

baiscopelk.com , zoom.lk , subz.lk මේ සයිට් 3 නේම දැනට දීල තියන  TV series ඔක්කොටම icons තියෙ.පොඩ්ඩක් ලේට් වුනා තමා හොයන්නත් එපායැ ඉතින් මොනාද දීල තියන සීරීස් කියල.සයිට් 3 ක ඒව අනික. ඒත් අතරින් පතර මග හැරුන ඒව ඇති , ඒව පොඩ්ඩක් කමෙන්ටුවක් දාල කියන්න හොඳද තරහ ගන්නැතුව .☺



මෙතන TV Series 207 කට විතර icons තියනව.දැනට සිංහල සබ් දීල නැති ඒව චූට්ටකුත් තියනව .අම්මෝ ඒ කියන්නෙ සිංහල සබ් තියනව නේද TV Series බර ගානකට.ලංකාවෙ ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍ය වලටත් icons හදල දැම්ම සිදු ,ශිවන්‍යා වගේ කීපයක් .

ඉතින් ඔයාට icon එකින් එක බාන්න ගියාමත් එපා වෙනවා.එහෙම කියල mega icon පැක් බාල ඔයාට ඕන අයිකන් එක තියෙද දන්නෙත් නෑ , ඩේටත් අපරාදෙ එහෙම වුනොත්.

ඉතින් මම ඒ ඔක්කොටම විසදුමක් ගෙනාව. මම අයිකන් ටික කොටස් 4 ක් විදියට කම්ප්‍රෙස් කරල දෙන්නෙ.සයිස් එක ගොඩක් අඩුයි එතකොට .ඉන්ග්‍රීසි හෝඩියේ පිලිවෙලට වෙන් කරලත් තියනව.

part 01  [ A-D ]

part 02 [ E-M ]

part 03 [ N-S  ]

part 04 [ T-Z  ]  කියල

ඔයාට තියෙන්නෙ තමන්ට ඕන tv series එක අදාල කොටසෙ තියෙද බලල sure පිට ඩවුන්ලෝඩ් කර ගන්න.data ටිකත් ඉතුරුයි

එහෙම හොයා ගන්න අමාරු වුනොත්, කලිනුත් මම කියල දුන්න ඉක්මනට තමන්ට ඕන නමක් පිටුවෙ search කරල ඒක හොයා ගන්න විදියක්. කමක් නෑ ආයේ කියල දෙන්නම්.ඒ විදියට හොයා ගන්නත් පුලුවන් ඒ icon එක අතුලත් part එක මොකක්ද කියල .

  • MOBILE PHONE : chrome හරි firefox browser එකෙන් පහල දීල තියන ලින්ක් ඕපන් කරන්න .ඊටපස්සේ menu button එක click කරාම ඇති find in page කියල .ඒක ඔබල ඔයාට ඕන tv series එකේ නම type කරනකොට highlight වෙලා පෙන්නනවා ඒ නම තියන තැන් .

  • PC :pc එකේ නම් ඕන browser එකක     Windows-    .Ctrl+F    , MAC-     Command+F      press  කරන්න .එතකොට search bar එකක් එනව

විස්තර එච්චරයි මෙන්න තියනව ලිස්ට් එක

TV SERIES LIST



part 01  [ A-D ]


1. 3%
2. 11_22_63
3. 12 Monkeys
4. 24
5. adiraja dharmaashoka (අධිරජ ධර්මාශෝක)
6. Aftermath
7. Agent x
8. Agents of S.H.E.L.D
9. Alcatraz
10. Allegiance
11. Almost human
12. american crime story
13. American horror story
14. ancient aliens
15. and then there were none
16. Arrow
17. Ash vs evil dead
18. asterix
19. atlantis
20. avatar the last airbender
21. ballers
22. band of brothers
23. banshee
24. beowulf
25. bates motel
26. better call saul
27. beware the batman
28. black_list
29. BlackSails
30. Blindspot
31. Breaking-Bad
32. Californication
33. Channel zero
34. Chicago-PD
35. City Hunter
36. Colony
37. Constantine
38. Continuum
39. Cosmos
40. Crisis
41. Crossbones
42. Crusoe
43. Damien
44. dare devils
45. dark matter
46. davinci demons
47. Da-Vincis-Demons
48. Descendants of the sun
49. Designated survivor
50. dominion
51. Dracula
52. Dragon riders of berk


part 02 [ E-L ]


 53. Elementary
54. Extant
55. Falling-Skies
56. Fargo series
57. fear the walking dead
58. firefly
59. flash
60. following
61. forever
62. frequency
63. fringe
64. fullhouse
65. game of thrones
66. gangland undercover
67. Gods of the Arena
68. Gotham
69. Gracepoint
70. Grimm
71. gu family book
72. Guardians of the galaxy
73. Hannibal
74. Hear Your Voice
75. Helix
76. hemlock grove
77. Heroes
78. Homeland
79. Hostages
80. Houdini and doyle
81. human planet
82. humans
83. hunters
84. I can hear your VOICE
85. I MISS YOU
86. i zombie
87. Intelligence
88. Into the badlands
89. Jamaica INN
90. jekyll
91. Jekyll and hyde
92. jesica jones
93. joda akbar (ජෝධා අක්බර්)
94. killjoys
95. knight rider 1982
96. knight rider 2008
97. kyle xy
98. legend of the seeker
99. legends of tomorrow
100. lethal_weapon
101. limitless
102. lost
103. Lucifer
104. Luke cage
.












part 03 [ M-S  ]


105. macgyver
106. magicians
107. marco polo
108. Marvel Agent Carter
109. master's sun
110. Matador
111. me adarayai (මේ ආදරයයි)
112. Mentalist
113. Merlin
114. Minority report
115. mr robot
116. Musketeers
117. My Love From the Star
118. Narcos
119. Ncis
120. Nikita
121. Notorious
122. OA
123. oh my GHOSTESS
124. Olympus
125. Orphan black
126. Outlander
127. Peaky blinders
128. penny dreadful
129. prema dadayama (ප්‍රේම දඩයම )
130. prison break
131. quantico
132. Ravenswood
133. Relic hunter
134. Revolution
135. Ripper
136. Robin hood
137. scorpion
138. Scream
139. second_chance
140. secret door
141. sense8
142. sex-and-the-city
143. shadow hunters
144. sheena
145. sherlock homes
146. Sherlock
147. Shooter
148. Sidu (සිදු )
149. Sinbad
150. sleepy hallow
151. smallville
152. sons of anarchy
153. Spartacus
154. spellbinder
155. star crossed
156. stitchers
157. strain
158. stranger things
159. Strike back
160. Supergirl
161. Supernatural
162. swapna (ස්වප්නා)



part 04 [ T-Z  ]


163. teen wolf
164. Terra-Nova
165. The 100
166. the legend of the blue sea
167. The Vampire Diaries
168. The Walking Dead
169. The bridge
170. the exorcist
171. the girls next door
172. the last kingdom
173. the last ship
174. the legend of korra
175. the lost room
176. The Man in the High Castle
177. The messengers
178. The originals
179. The pacific
180. The player
181. The returned
182. The shannara chronicles
183. The tomorrow people
184. timeless
185. Touch
186. Transporter
187. Travelers
188. true detective
189. Twisted
190. Tyrant
191. Under dome
192. vampire detective
193. van helsing
194. Vikings
195. Vixen
196. war and peace
197. wayward pines
198. Westworld
199. Whispers
200. Witches of East End
201. Wrecked
202. x files
203. xena warrior princess
204. Young Justice
205. z nation
206. zoo
207. zorro



DOWNLOADS 








Download part 01  [ A-D ]   ( click me )
download link 01 ( NO ADF.LY ) :The file expired

download link 02 ( mediafire with adf.ly)

download link 03 ( google drive with adf.ly)coming soon
Download part 02  [ E-L]   ( click me )
download link 01 ( NO ADF.LY ):The file expired

download link 02 ( mediafire with adf.ly)

download link 03 ( google drive with adf.ly)coming soon
Download part 03  [ M-S ]   ( click me )
download link 01 ( NO ADF.LY ):The file expired

download link 02 ( mediafire with adf.ly)

download link 03 ( google drive with adf.ly)coming soon
Download part 04  [ T-Z ]   ( click me )
download link 01 ( NO ADF.LY ):The file expired

download link 02 ( mediafire with adf.ly)

download link 03 ( google drive with adf.ly)coming soon






මොනා හරි අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාල අහන්න .

අපේ FaceBook page එකට ලයික් එකක් දාල, share පාරකුත් දාගෙනම යන්ඩෝ. ජය !


like ani last

22 comments:

  1. Supiri ban heta aniwa banawa slt unlimited data walin 😀....

    ReplyDelete
  2. film walata yanna bene bn. seris tikata a nightmare on elamistreet ganna

    ReplyDelete
  3. Film walata yanna Amarui ban. Thanks mama balannam

    ReplyDelete
  4. the 100 s4 wala sub nedda bn

    ReplyDelete
  5. https://www.baiscopelk.com/the-100-s04-e01-with-sinhala-subtitles/

    ReplyDelete
  6. bohoma sthuthi saho e gana denum dunnata. dan balanna.

    ReplyDelete
  7. tanx..saho godak watinawa

    ReplyDelete
  8. Kawuruhari pinawtek innawnm banshee s4 ep5 idn sub dennko pls machanla masa ganaka idn balan inne

    ReplyDelete
  9. vampire diearies s6 sub eka dennako

    ReplyDelete
  10. ganna bane file expired kiyala watenawane

    ReplyDelete
  11. ade kohomada meka ganne peaky blinders

    ReplyDelete
  12. The 100 ake season 5 sub ganna widiya kauru hari kiyannko biscope aken gannth baaaa

    ReplyDelete
  13. City hunter download karanna bane

    ReplyDelete

@templatesyard