December 2016 - ANDROIDOSL

Search this site

BAISCOPELK , ZOOM.lk, SUBZLK අඩවි වලින් නිකුත් කර ඇති TV Series සඳහා Foldericons. . . [ Folder Icons for all TV Series in baiscopelk,zoom &subzlk ] . . .
B
.
ඔන්න පොරොන්දු වුන විදියටම TV Series Icons සෙට් එක ගෙනාව.

Folder Icons ගැන විස්තර දන්නෙ නැත්තම් මුලින්ම "අව්ශ්‍ය අයිකන් තනියම හදා ගන්න විදිය"post එක මෙතනින් බලන්න ,ඇත්තටම ඒ පෝස්ට් එක මේකෙම කොටසක් , ඒත් එතකොට පෝස්ට් එක දිග වැඩි නිසා දෙකට කඩන්න වුනා. ඒකෙන් ඔයාට Folder Icons කියන්නෙ මොනාද ,ඒවා ඕන්නම් තනියම හදා ගන්නේ කොහොමද කියල අවබෝධයක් ගන්න පුලුවන්

baiscopelk.com , zoom.lk , subz.lk මේ සයිට් 3 නේම දැනට දීල තියන  TV series ඔක්කොටම icons තියෙ.පොඩ්ඩක් ලේට් වුනා තමා හොයන්නත් එපායැ ඉතින් මොනාද දීල තියන සීරීස් කියල.සයිට් 3 ක ඒව අනික. ඒත් අතරින් පතර මග හැරුන ඒව ඇති , ඒව පොඩ්ඩක් කමෙන්ටුවක් දාල කියන්න හොඳද තරහ ගන්නැතුව .☺

Picsart වලින් watermark එකක් හදමු ... [ How to create watermark withPicsart ] ...
15349825_1323872407683684_3861823650846292684_n

මම Picsart පාඩම් මාලාව (tutorials ) දෙන්න කලින් කට්ටියගෙන් අහල බැලුව අදහස්. ලිපිය ලියන්න කලින් අදහස් විමසුවෙ ගොඩ දෙනෙක්ට වැදගත් නැතිනම් මහන්සි වෙලා වැඩක් නැති නිසා. අනික මේ වැඩේ තරමක මහන්සියක් දරල පරිස්සමට කරන්ම ඕන , මොකද පොඩ්ඩක් හරි තේරුම් ගන්න අමාරු වුනොත් බලන කෙනාට දැනෙන්නේ "තමන්ට වැඩේ කරන්න බෑ" කියලා. ඉතින් එහෙම අධර්‍යමත් නොවෙන්න පරිස්සමෙන් වැඩේ කරන්න ඕන. නැත්තම් අන්තිමේදි බලන කෙනාට වැඩකුත් නෑ මගෙ මහන්සියත් අපතේ.

@templatesyard