ANDROIDOSL: ෆෝල්ඩර් අයිකන්ස්

Search this site

Showing posts with label ෆෝල්ඩර් අයිකන්ස්. Show all posts
Showing posts with label ෆෝල්ඩර් අයිකන්ස්. Show all posts
BAISCOPELK , ZOOM.lk, SUBZLK අඩවි වලින් නිකුත් කර ඇති TV Series සඳහා Foldericons. . . [ Folder Icons for all TV Series in baiscopelk,zoom &subzlk ] . . .
B
.
ඔන්න පොරොන්දු වුන විදියටම TV Series Icons සෙට් එක ගෙනාව.

Folder Icons ගැන විස්තර දන්නෙ නැත්තම් මුලින්ම "අව්ශ්‍ය අයිකන් තනියම හදා ගන්න විදිය"post එක මෙතනින් බලන්න ,ඇත්තටම ඒ පෝස්ට් එක මේකෙම කොටසක් , ඒත් එතකොට පෝස්ට් එක දිග වැඩි නිසා දෙකට කඩන්න වුනා. ඒකෙන් ඔයාට Folder Icons කියන්නෙ මොනාද ,ඒවා ඕන්නම් තනියම හදා ගන්නේ කොහොමද කියල අවබෝධයක් ගන්න පුලුවන්

baiscopelk.com , zoom.lk , subz.lk මේ සයිට් 3 නේම දැනට දීල තියන  TV series ඔක්කොටම icons තියෙ.පොඩ්ඩක් ලේට් වුනා තමා හොයන්නත් එපායැ ඉතින් මොනාද දීල තියන සීරීස් කියල.සයිට් 3 ක ඒව අනික. ඒත් අතරින් පතර මග හැරුන ඒව ඇති , ඒව පොඩ්ඩක් කමෙන්ටුවක් දාල කියන්න හොඳද තරහ ගන්නැතුව .☺

@templatesyard