October 2016 - ANDROIDOSL

Search this site

Preacher Tv Series [2016] සඳහා සිංහල උපසිරැසි ... ( Preacher Tv Series2016 sinhala subtitles & Download lilnks ) ...
PicsArt_10-14-06.55.10 Preacher tv series එක, ඒ නමින්ම ලියවී තිබෙන comic කතා පොතක් පාදක කරගෙන තමයි හදල තියෙන්නේ.මේකේ imdb අගය 8.2 ක් තරම් ඉතා ඉහල අගයක් වෙනව.( flash එකෙත් imdb අගයත් 8.2 යි :mrgreen: ) . ඉතා ජනප්‍රිය Breaking Bad කතා මාලාවේ Executive producer කෙනෙක් වන Sam Catlin වැනි ප්‍රවීණයෝ රැසක් මෙහි නිෂ්පාදනයට දායකත්වය සපයනවා.ඒවගේම මේ කතා මාලාව විකාශය කරන්නේ walking dead එහෙමත් විකාශනය කරපු AMC නාලිකාවේ. පලවෙනි season එක 2016 සම්පූණර්‍යෙන්ම විකාශනය වුනු අතර , දෙවනි season එක 2017 විකාශනයට සුදානම් කියල තමා කියන්නේ.

කතාව පැත්තට හැරුනොත්,

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ජෙසී කස්ටර්ගේ තාත්තාව ඔහු කුඩා කාලයේදී ඇස් පනාපිටම මරා දානව,මිය යන මොහොතේ තාත්තා ජෙසීව  හඹා එන දැවැන්ත බලවේග වගයක් පිලිබදව සදහන් කරනවා ,මොනා ගැනද ඒ කියන්නේ ?


ලීක් වුන Google Pixel Launcher ගැන තොරතුරු සහ download links ( ... Newsabout Google Pixel Launcher ... )
PicsArt_10-03-06.45.34 මොකක්ද මේ pixel launcher කියන්නෙ ?

අපි හැමෝම වගෙ දන්නව මේ වෙන විට android N සංස්කරණයේ වැඩ කටයුතු Google සමාගම විසින් කරගන යන බව.ඒ වගේම කතාවක් යනව nexus දුරකතන වෙනුවට නවතම දුරකතන මාදිලියක් හදුන්වා දෙන්න යනව කියල Google pixel නමින් .Google pixel,Google pixel XL,Google pixel c කියල දුරකතන 3ක් නිකුත් කරනව කියල තමා කතාව යන්නේ. මේ දුරකතන ගැන gsmarena site එකේ විස්තර ටිකක් දාල තියේ.බලන්න මෙතන click කරන්න.
යවත්කාලීන කිරීමයි.
Google pixel දුරකතනය ස්ථීරයි.නිල අඩවියට මෙතනින් යන්න.
මෙන්න මේ pixel දුරකතන වලට අලුතෙන්ම (brand new) launcher එකක් හදුන්වා දෙනවලු. ඒ අලුත්ම launcher එක තමා pixel launcher කියන්නේ.ඉතින් මේ launcher එක ලීක් වෙලා තියනව කොහොම හරි.download link පහල දීල තියනවා

මොනාද මේකෙ වැඩකෑලි ?

@templatesyard