ලීක් වුන Google Pixel Launcher ගැන තොරතුරු සහ download links ( ... Newsabout Google Pixel Launcher ... ) - ANDROIDOSL

Search this site

ලීක් වුන Google Pixel Launcher ගැන තොරතුරු සහ download links ( ... Newsabout Google Pixel Launcher ... )

PicsArt_10-03-06.45.34 මොකක්ද මේ pixel launcher කියන්නෙ ?

අපි හැමෝම වගෙ දන්නව මේ වෙන විට android N සංස්කරණයේ වැඩ කටයුතු Google සමාගම විසින් කරගන යන බව.ඒ වගේම කතාවක් යනව nexus දුරකතන වෙනුවට නවතම දුරකතන මාදිලියක් හදුන්වා දෙන්න යනව කියල Google pixel නමින් .Google pixel,Google pixel XL,Google pixel c කියල දුරකතන 3ක් නිකුත් කරනව කියල තමා කතාව යන්නේ. මේ දුරකතන ගැන gsmarena site එකේ විස්තර ටිකක් දාල තියේ.බලන්න මෙතන click කරන්න.
යවත්කාලීන කිරීමයි.
Google pixel දුරකතනය ස්ථීරයි.නිල අඩවියට මෙතනින් යන්න.
මෙන්න මේ pixel දුරකතන වලට අලුතෙන්ම (brand new) launcher එකක් හදුන්වා දෙනවලු. ඒ අලුත්ම launcher එක තමා pixel launcher කියන්නේ.ඉතින් මේ launcher එක ලීක් වෙලා තියනව කොහොම හරි.download link පහල දීල තියනවා

මොනාද මේකෙ වැඩකෑලි ?



අලුත්ම icon set එකක් එනව මේ launcher එකට.circular icons (රවුම් icons ) set එකක් තමා එන්නේ.දැන් සාමාන්යෙන් එන icons එක එක හැඩ නිසා පිලිවෙලක් නැති ගතියක් තියනව නෙහ් අන්න ඒක මග හැරෙනව මේකෙන්.සම්පූර්නෙන්ම Google apps වල icons,default icons (දුරකතනයට එන apps වල  icons calculator එකේ වගේ) සුදු පැහැ පසුබිමක් සහිතව අලුතෙන් redesign කරනව.පහල තියනව එහෙම ලීක් වුන icons සෙට් එකක්.
logo_google_cameralogo_google_camera_roundic_launcher_calculatoric_launcher_calculator_round

Left: Camera. Right: Calculator.

ic_contacts_launcher_squareic_contacts_launcherproduct_logo_hangouts_launcher_color_48product_logo_hangouts_round_launcher_color_48

Left: Contacts. Right: Hangouts.

quantum_logo_photos_launcher_color_48product_logo_photos_round_launcher_color_48ic_duo_launcherproduct_logo_duo_round_launcher_color_48

Left: Photos. Right: Duo.

ic_launcher_videosproduct_logo_play_movies_round_launcher_color_48ic_launcher_play_musiclogo_play_music_round_launcher_color_48dp

Left: Play Movies & TV. Right: Play Music.

ඒ විතරක් නෙවෙ තව සුපිරි feature එකක් තියනව.ඒ තමා calender icon එක දවස ගානෙ මාරු වෙනව එදා දිනේ හැටියට.ඒ කියන්නෙ අද දිනය 20 වෙනිද නම් calender icon එක අංක් 20 කියල වැටෙන්නේ.
circular_base

තවත් සිත් ගන්න feature එකක් තමා launcher shortcuts feature එක.app එකට යන්නෙ නැතුව app icon එක උඩ swipe කලාම/hard touch කලාම හෝ වෙනත් ක්‍රමයකින් ( official විදියට release වෙලා නැති නිසා හරියටම කියන්න බෑ.) app එකේ විශේෂ options ටිකක් display වෙනව පහල රූපයේ විදියට

nexus2cee_shortcut_mockups_thumb


ඒ වගේම Google Now search bar එක tablet එකක් විදියට පෙන්නනේ.තව app dock එක වෙනස් කරල තියනව . app dock එක swipe up කලාම app drawer එක open වෙනව .calender widget එකත් වෙනස් කරල තියනව .

පහල තියන animation එකෙන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුලුවන් මොනාද මේ කියල ඇස් දෙකෙන්ම

nexus2cee_overview_loop1_thumb


හරි දැනට විස්තර ඔච්චරයි.ඔයාල මීට වඩා විස්තර දන්නව නම් අනික් යාලුවන්ටත් දැන ගන්න comment එකක් දාල යන්න.අනික තමා මේක official release එකක් නොවෙන නිසා කිසිම දෙයක් නිශ්චිතවම කියන්නබෑ .වෙනස් වෙන්න පුලුවන් පස්සේ

දැන් දෙන්න යන්නේ ලීක් (leaked ) වුන pixel launcher එක ඔයාලට.මේක කොටස් දෙකකින් සමන්විත වෙනවා.එකක් launcher එක.අනික wallpaper picker එක . download කරන්න කලින් වැදගත් දෙයක් කියන්න තියනව මේක official release එකක් නෙවෙ නිසා මොන phone වල වැඩ කරයිද , මේ කියන features ඔක්කොම වැඩ කරයිද කියල දන්නේ නෑ . ඉතින්  ඒ risk එක ඔයාලට ගන්න වෙනව .ලොකු පාඩුවක් වෙන්නෑ හැබැයි size එක 2mb .

Pixel launcher download (2mb)


download link 1 

download link 2 (mediafire)

Wallpaper picker download (2mb)


download link 1 

download link 2 (mediafire)

කරුමෙට හරි ඔයාලගෙ phone එකේ මේක වැඩ කලේ නැත්තම් දුක් වෙන්න එපා.ඒකටත් විසදුමක් මට සෙට් වුනා.Action Launcher 3 එකේ මේ Android nougat features හදුන්වල දීලා තියනව.ප්‍රශ්නෙ කියන්නේ උන් ගොඩක් ඒව paid features කරලා.හොයල හොයල අන්තිමට crack කරපු එකක් හොයා ගත්තා .☺️

launcher එකinstall කරල settings ගියාම කියල දෙනව කොහොමද android nougat වල වගේ හදා ගන්නේ කියලා . ඊට පස්සෙ මම දීල තියනව  Android nougat wallpaper set එකක්.ඒවගෙන් ඔයාට සෙට් වෙන එකක් දා ගන්න wallpaper එකට (zip file එකක් තියෙන්නෙ)

Action launcher 3 plus cracked apk download


download link 1 

download link 2 (mediafire)


මොනා හරි අවුලක් තියෙ නම් comment එකක් දාන්න ,නැත්තම් අපේ fb page එක හරහා අහන්න.

Fb page : facebook.com/androidosl

No comments:

@templatesyard