Picsart වලින් watermark එකක් හදමු ... [ How to create watermark withPicsart ] ... - ANDROIDOSL

Search this site

Picsart වලින් watermark එකක් හදමු ... [ How to create watermark withPicsart ] ...

15349825_1323872407683684_3861823650846292684_n

මම Picsart පාඩම් මාලාව (tutorials ) දෙන්න කලින් කට්ටියගෙන් අහල බැලුව අදහස්. ලිපිය ලියන්න කලින් අදහස් විමසුවෙ ගොඩ දෙනෙක්ට වැදගත් නැතිනම් මහන්සි වෙලා වැඩක් නැති නිසා. අනික මේ වැඩේ තරමක මහන්සියක් දරල පරිස්සමට කරන්ම ඕන , මොකද පොඩ්ඩක් හරි තේරුම් ගන්න අමාරු වුනොත් බලන කෙනාට දැනෙන්නේ "තමන්ට වැඩේ කරන්න බෑ" කියලා. ඉතින් එහෙම අධර්‍යමත් නොවෙන්න පරිස්සමෙන් වැඩේ කරන්න ඕන. නැත්තම් අන්තිමේදි බලන කෙනාට වැඩකුත් නෑ මගෙ මහන්සියත් අපතේ.


PicsArt_10-14-10.58.43

ඒ වගේම වැදගත්ම දෙය තමා මම මේ tutorials එකකට එකක් සම්බන්ද කරන්නේ නෑ.ඒ කිව්වේ ඔයාට පස්සෙ දෙන tutorial එකකින් වැඩ ගන්න නම් පලවෙනි tutorial එකේ ඉඳන්  බලාගෙන එන්න ඕන නෑ . අදාල tutorial එක බැලුවම ඇති.එහෙම හොඳයි නේද ? මේ ගැන ඔයාගෙ අදහසත් අපිට කියන්න .

වෙන ඉතින් කියන්න තියෙන්නෙ මුලින්ම පොඩ්ඩක් අල්ල ගන්න අමාරුයි,ලස්සනට ආවෙ නෑ වගේ හිතෙයි . ගනන් ගන්න එපා පලවෙනි පාරම සර්වසම්පූර්ණ වෙන්න බෑ නෙහ්. පොඩ්ඩ පොඩ්ඩ තමා අල්ල ගන්නේ.

හරි එහෙනම් වැඩේ කරන විදිය වීඩියෝ tutorial එකකින්ම කරල තියනවා .සිංහලෙන් වීඩියෝ tutorial එකක් විදියට ලබා දෙන්න කියලා තමා ගොඩක් අයගෙ ඉල්ලීම වුනේ. මමත් හිතනවා ඒක ප්‍රායෝගිකයි කියලා practical දෙයක් ගැන වචන ගොඩකින් ලියනවට වඩා . පහල තියෙනවා  tutorial එක.

මොනව හරි ගැටලුවක් තිබ්බොත් අහන්න.ජය !
[youtube https://www.youtube.com/watch?v=yqa6US59Pnc]

No comments:

@templatesyard