කතාව පැත්තට හැරුනොත්,
මේ කතාවෙ ප්රධාන චරිතය වෙන ජෙසී කස්ටර්ගේ තාත්තාව ඔහු කුඩා කාලයේදී ඇස් පනාපිටම මරා දානව,මිය යන මොහොතේ තාත්තා ජෙසීව හඹා එන දැවැන්ත බලවේග වගයක් පිලිබදව සදහන් කරනවා ,මොනා ගැනද ඒ කියන්නේ ?
වර්තමානයේ ඔහු ධර්ම දේශකයෙක් . පුංචි ළමයෙක් ඇවිත් ඉල්ලා සිටිනවා එයාගෙ තාත්තා නරකයි.තාත්තට රිදෙන්න ෂොට් එකක් දෙන්න කියල.ජෙසී ඒක ප්රතික්ෂේප කලාම ඒ පුංචි ළමයා කියනව "ඒත් මිනිස්සු කතා වෙනවා ඔයා ඉස්සර, ධර්ම දේශකයෙක් වෙන්නත් කලින්, දේවල් කරල තියනව කියල " මොනාද ඒ දේවල් ?
තව වැම්පයර් කෙනෙකුත් ඉන්නව අවුරුදු 119ක් වයස.නාකි ඇති කියල හිතුනට සුපිරිම ආතල්, තරුණ ඩයල් එකක්.ඒ වගේම පට්ට වැඩකාරයෙක්
ඒ අතරේ ජෙසීට පල්ලියේදී අධිසාමාන්ය දෙයකුත් වෙනව. ඒ මදිවට වෙන පල්ලියක ධර්ම දේශකයෙක්ව පුපුරල යනව ඉබේම.ලෝකෙ පුරා මේ වගේ සිද්ධි වාර්තා වෙන්න ගන්නව.මොනාද මේ වෙන්නේ ?
මේ ප්රශ්ණ වලට උත්තර සොයා ගන්න , vampire යාලුව එක්ක එකතු වෙලා ජෙසී කස්ටර් දෙවියන්ව සොයා යන ගමන රස විදින්න,
අප සමග දිගටම රැදී සිටින්න කියලා ආරාධනා කරන ගමන් ලිපිය නිමා කරනවා.
(මේ පලවෙනිම sub එක නිසා පොඩි පොඩි අවුල් ඇති,ඊට සමාව ඉල්ලන අතර ඒවා පෙන්වා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ජය )
You Tube trailer එක සිංහල උපසිරැසි සහිතව පහත ඇත.
DOWNLOADS :
ලබා දී ඇති පිටපත් සියල්ල sub වලට ගැලපේ.
Preacher season 01 complete Sinhala subtitles
- Download sinhala subtitles :
download link 1 (mediafire) CODE -
- download link 2 (Google drive ) CODE -
- download link 3 (dropbox ) CODE -
ලබා දී ඇති code එක මෙම අඩවියට ගොස් එහි පහලට වෙන්න ඇති decrypyion කොටසින් decrypyt කර ගන්න.
Preacher season 01 complete download links
- Download comple season 01 ( separated links provided for each episode ) :
download link 1 (openload) CODE -
- download link 2 (clicknupload) CODE -
- download link 3 (usercloud ) CODE -
- download link 4 (openload) CODE -
- visit decrpytion site here
subtitles සහ පිටපත download කරන්නේ කොහොමද ?
- මේ සයිට් එකට ගිහින් ඔය දීල තියන කෝඩ් එක decrypt කරගන්න.එතකොට ඇඩ්ෆ්ලයි ලින්ක් එකක් ලැබෙයි.එතන ඉදන් නම් දන්නව නෙහ් වැඩ ටික.ටෙක්ස්ට් ෆයිල් එකක ඔක්කොම ලින්ක් ටික ගහපු zip එකක් තියෙන්නෙ.download කරන විදිය ගැන වැඩි විස්තර ඕන නම් මේ ලිපිය කියවන්න
පසුව ලියමි ,
- දැන් zoom.lk වෙබ් අඩවිය වෙතද මෙම උපසිරැසි ලබා දී ඇති ඇත.මෙතනින් බලන්න
- දැන් subzlk.info වෙබ් අඩවිය වෙතද මෙම උපසිරැසි ලබා දී ඇති ඇත.මෙතනින් බලන්න
Niyami broooo. thanxxx. Suba pathum!!!
ReplyDeletecomment ekta thanks saho ☺
ReplyDeleteniyamayi digatama denna sub
ReplyDelete☺☺☺☺
hodata karala tiyanawa.suba pathum !
ReplyDeleteඊළග එක ඉක්මනට දෙන්ඩෝ....
ReplyDeleteThanks saho. Aniva okkoma denwa ...
ReplyDeleteSthuthi saho 😊
ReplyDeleteඅනිවා .ඉක්මනින් දෙන්නම් සහෝ
ReplyDeleteela ela 2 wni ekat deela
ReplyDeletethaks.very much
ReplyDeleteYou are always welcome bro.
ReplyDelete☺☺☺ 3 th hadana gaman mee. Ikmanin denam bro
ReplyDeleteNiyama wadak saho
ReplyDeleteThanks..
Plz Digatama sub denna
Godak pin 😇 sahoo
Anivaren denawa saho. ☺.. Comment ekata thanks ☺☺
ReplyDelete4 th onii..
ReplyDeleteelma bokka..
ReplyDeleteIkmaninma dennam saho.
ReplyDelete👍👍👍
ReplyDeletetnx mcn fattama.....anith tikath digatama diyana...api bala gena innawa
ReplyDeleteAniwa okkoma denwa saho. Thanks comment ekata ☺
ReplyDeletePatta brother..puluwan nam american horror story ekatath sub denna
ReplyDeleteBalamu bro meka iwara karala. Thankx comment ekata 👍
ReplyDeletethxx bro
ReplyDelete7 epiyath danekan
api bala gana innawa
10x
Welcome bro. 7 deela tiyenne. 😊
ReplyDeletethxx
ReplyDeletemata varaduna
8 epiya
ah...elama. ikmanatama 8 t denwa saho. mona hari adupadu tibbot kiyanna . thankx
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා. කමෙන්ටුවට ස්තූතියි සහෝ
ReplyDeleteThxx
ReplyDeletesub ekata
welcome bro :)
ReplyDeleteelama. thankz mcho. waiting for e10.. ikmanta dennooo..
ReplyDeleteThxxx
ReplyDeleteWelcome bro
ReplyDeleteThank for all subs. good luck
ReplyDeleteනියමයි සහෝ මේ වැඩේ... පට්ට සීරීස් එක .... තවත් කවුරුත් සුබ දීල නැති පට්ට සීරීස් එකකට සබ් දෙනවානම් නියමයි තවත් ....
ReplyDeleteGooD luck ...!
වෙන එකකටත් සබ් දෙන්න උත්සාහ කරනවා .ස්තූතියි සහෝ කමෙන්ටුවට
ReplyDeleteSaho Sub denawa wgema oya klin damma wge articles ehmath idala hitala danooooooo... Balgena inne aluth article enkm kywanna. danne nati godk dewl iganagathhaaaaa.....
ReplyDeleteAniwa aniwa . Nattam site eke pradana mathrukawen pita painawa antimata neda :) . sub tika deela iwarai . Dan aye kalin wage artcls danawa :)
ReplyDeleteEpi 9, 10 sub 1 deepnko bn..
ReplyDeletethanks bro kiwwata. mama deela godak dawas site eke podi awulak gihilla tibila tiyenne , dan balanna :)
ReplyDeleteකියන්න වචන නැ සහෝ. සුපිරියි.. දිගටම කරගෙන යන්න සුබපතනවා..
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝ. ජය !
ReplyDeleteElamaiiiio
ReplyDelete😀👍👍👍
ReplyDeleteNiyamai bro thanzz
ReplyDeleteWelcome bro 😊
ReplyDeleteThanx machan meke sub hoya hoya hitiye
ReplyDeletewelcome nacho. elama
ReplyDeletePin bn ubata
ReplyDelete😊😊😊 thanks comment ekata bro
ReplyDeletekl
ReplyDeletearrow ekata ahema sub nedda bn
ReplyDeleteonna dala - - - http://www.baiscopelk.com/arrow-s05-e15-with-sinhala-subtitles/
ReplyDelete