ANDROIDOSL: new release

Search this site

Showing posts with label new release. Show all posts
Showing posts with label new release. Show all posts
Google සමාගම හඳුන්වා දුන් නවතම Video Calling ඇප් එක. ( New video calling appfrom Google )
PicsArt_08-20-12.26.18

.
2016 අගෝස්තු 15 වැනිදා Google සමාගම විසින් නව video calling app එකක් එලි දැක්වූවා.එහි නම Google Duo වන අතර ඒ පිලිබද තමයි මේ ලිපිය ලියවෙන්නේ.
මෙම app එක download කිරීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් හා ඉක්මනින් sign up විය හැකි පරිදි සකසා තිබේ.ඉන් පසු රිසි සේ ඔබේ මිතුරන්ට ඇමතුම් ලබා ගත හැක.

Google සමාගම විසින් call fails,choppy (choppy කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නෑ සිංහලෙන් පැහැදිලි කරන්න.screenshot එකක් දැම්ම ඔන්න බලලම තේරුම් ගන්න-මෙතන click කරන්න )වීම වලක්වා ගැනීම පිලිබදව වැඩි අවදානයක් යොමු කර තියෙනවා


@templatesyard