FOR ENGLISH LANGUAGE(click me)
Note ඇප් නම් ඕන තරම් තියෙනව නෙහ් .ඇයි මේක ගැන ලොකුවට දාන්නේ? ඔව්. ඒත් මේකේ තියනව ලොකු වාසියක් .2.97mb ඇප් එකේ size එක.වෙන ලොකු app එකක් වෙනුවට මේක දාන එකෙන් ඔයාට phone එකේ ඉඩ ඉතුරු කර ගන්න පුලුවන් මොකද මේක ගොඩක් ලොකු caches හදන්නෙත් නැති නිසා.
2mb නම් චාටර් ඇති?නෑ නෑ.මේකෙ 30,40mb app එකක features ඔක්කොම තියනව
Sync (අපේ දත්ත ඔවුන්ගේ cloud storage එකක සුරක්ෂිත කර තබයි.හදිසි ආපදා වලදි [phone රාජයව reset කලොත්/ලෙඩක් වැටිල සොෆ්ට්වෙයා ගහන්න වුනොත්....] අපේ notes ආයේ ගතහැකි) එහෙම කරහැකිද?අනිවා

