2.9mb සර්වසම්පූර්ණ note app එකක්. ( PERFECT NOTE APP FOR 2MB. ) - ANDROIDOSL

Search this site

2.9mb සර්වසම්පූර්ණ note app එකක්. ( PERFECT NOTE APP FOR 2MB. )


FOR ENGLISH LANGUAGE(click me)



Note ඇප් නම් ඕන තරම් තියෙනව නෙහ් .ඇයි මේක ගැන ලොකුවට දාන්නේ? ඔව්. ඒත් මේකේ තියනව ලොකු වාසියක් .2.97mb ඇප් එකේ size එක.වෙන ලොකු app එකක් වෙනුවට මේක දාන එකෙන් ඔයාට phone එකේ ඉඩ ඉතුරු කර ගන්න පුලුවන් මොකද මේක ගොඩක් ලොකු caches හදන්නෙත් නැති නිසා.

2mb නම් චාටර් ඇති?නෑ නෑ.මේකෙ 30,40mb app එකක features ඔක්කොම තියනව

Sync (අපේ දත්ත ඔවුන්ගේ cloud storage එකක සුරක්ෂිත කර තබයි.හදිසි ආපදා වලදි [phone රාජයව reset කලොත්/ලෙඩක් වැටිල සොෆ්ට්වෙයා ගහන්න වුනොත්....] අපේ notes ආයේ ගතහැකි) එහෙම කරහැකිද?අනිවා


ලිමිට් එහෙම තියෙද?
නෑ නෙහ්

මොකේටද sync වෙන්නේ? gmail එකට sync කරන්නත් පුලුවන්.නැත්තම් ඇප් එකේ cloud එකටත් sync කරන්න පුලුවන්. (මම නම් gmail එකට තමා දාන්නේ)

Pictures ,handwriting එහෙම? තියෙ තියේ.

ම්ම් එතකොට voice records ? ඒකත් තියෙ.

Categories එහෙම හදන්න පුලුවන්ද? අනිව

මේ , ui එක එහෙම? material ui එක තියෙන්නේ ආයෙ ඉතින්.

එතකොට...... 

තව මොනාද බම් බා ගනින් සෙනිකව.play store link එක පහල තියෙ.
( වෙන මොකුත් අහන්න ඒම තියෙ නම් comment එකක් දාමු ඈ)

ENGLISH TRANSLATION


This is the best note app I ever found. This app is only 2.7mb but this app has all the features that much bigger apps have.

*sync

*categorize notes

*picture uploading

*handwriting

*voice records

*attachments. And much more

Play store Download link is given bellow.

[gallery columns="3" ids="259,257,258"]

DOWNLOADS :

 
Click here



Like and share if you like this post.ask anything through comments. Happy day !

No comments:

@templatesyard