QUALCOMM BUG එක පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු. ( FACTS YOU SHOULD KNOW ABOUTQUALCOMM BUG. ) - ANDROIDOSL

Search this site

QUALCOMM BUG එක පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු. ( FACTS YOU SHOULD KNOW ABOUTQUALCOMM BUG. )

PicsArt_08-12-08.32.29 ENGLISH LANGUAGE (click me)

මෙය virusයක් නොව Qualcomm chip set අන්තර්ගත් දුරකතන අනතුරට භාජනය වීමේ හැකියාවක් ඇති බව Checkpoint researchers නම් ආයතනය විසින් කරන ලද හෙලිදරව්වකි.මේ පිළිබඳ BBC ප්‍රවෘත්ති වල සටහන සදහා මෙතනින් පිවිසෙන්න.
ඔවුන් පවසන පරිදි මෙම chipset එක සහිත දුරකතන වල දත්ත hackersලාට වඩාත් පහසුවෙන් ලබා ගත හැක.
කෙසේවෙතත් සමහරක් ප්‍රසිද්ද වෙබ් අඩවි වලින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය සම්පූර්ණ බොරුවක් බවත් අදාල company එකේ ප්‍රසිද්ධිය සදහා කරන ලද බොරු ප්‍රචාරයක් බවත්‍ ය.මෙතනින් එම අඩවියට පිවිසෙන්න.



තවද Google විසින් මෙය බොහෝ දුරකතන සදහා විශාල risk එකක් නොවන බව ප්‍රකාශ කර ඇති බව තවත් වෙබ් අඩවියක් පෙන්වා දෙනවා.මෙතනින් පිවිසෙන්න.

ඔබේ දුරකතනයේත් එම  bug එක තිබේදැබේයි දැන ගැනීමට play store හි ඇති quadrooter නම් app එක බාවිත කල හැක. තිබේ නම් zonealarm නම් virusguard app එක භාවිතයෙන් අවදානම මග හරවා ගත හැකි බව ඔවුන් පවසයි.

මෙම security risk එක පවතින ප්‍රදාන පෙලේ දුරකතන ලැයිස්තුව පහත දැක්වේ.

  • BlackBerry Priv and Dtek50

  • Blackphone 1 and Blackphone 2

  • Google Nexus 5X, Nexus 6 and Nexus 6P

  • HTC One, HTC M9 and HTC 10

  • LG G4, LG G5, and LG V10

  • New Moto X by Motorola

  • OnePlus One, OnePlus 2 and OnePlus 3

  • US versions of the Samsung Galaxy S7 and Samsung S7 Edge

  • Sony Xperia Z Ultra




මේ පිලිබද අප විසින් අදාල දුරකතන සමාගම් කීපයකම උදව් කිරීමේ අංශ වලින් විමසා සිටි අතර ඔවුන්ගේ ප්‍රතිචාර පහත දැක්වේ.


Click to see all responses


මෙය සත්‍ය වුවද නැතද ආරක්ෂා වීමෙන් පාඩුවක් සිදු නොවේ. ආරක්ෂා වීමට අනුගමනය කලයුතු කරැණු.

  1. zonealarm app එක install කර ගත හැක. -click here

  2. බොහෝ සමාගම් මගින් monthly security patches ලබා දෙයි. ඒවා update කරන්න.

  3. playstore එකෙන්ම  හැකි සෑම විටම apps download කරන්න.

  4. නොදන්නා site වලින් ලබා දෙන apk install නොකරන්න.

  5. wifi බාවිත කරන විට ආරක්ෂිත ජාලයක් බාවිත කරන්න.

ස්තුතියි.post එක හොඳ නම් ඔබේ යාලුවන් දැනුවත් කරන්න share කරන්න.

ENGLISH TRANSLATION


This is not a virus.It's bug on phones that have Qualcomm chip set. The bugs were uncovered by Checkpoint researchers looking at software running on chipsets made by US firm Qualcomm.visit BBC news here

This bug make easier to hackers steel data on your phone.but some websites points out there is no bug ,It's just fake news for publicity-visit that site here

You can check about your device's vulnerability by downloading Quadrooter app on play store.

Here is the list of mobile phones that contains bug.

  • BlackBerry Priv and Dtek50

  • Blackphone 1 and Blackphone 2

  • Google Nexus 5X, Nexus 6 and Nexus 6P

  • HTC One, HTC M9 and HTC 10

  • LG G4, LG G5, and LG V10

  • New Moto X by Motorola

  • OnePlus One, OnePlus 2 and OnePlus 3

  • US versions of the Samsung Galaxy S7 and Samsung S7 Edge

  • Sony Xperia Z Ultra





So we decided to ask about this from manufactures .check out there responses 


Click to see all responses


Whether it's true or not here are some Tips to protect your device

  1. Download zonealarm virusguard if your  mobile device has this bug.

  2. Update monthly security paalways

  3. Always try to Download apps from play store 

  4. Don't download apk files from untrusted websites

  5. Only use secure wifi networks

Thank you for reading .Like and share if you like this post 

No comments:

@templatesyard