නොමිලේ චිත්‍රපටි හා ටීවී සීරීස් download කරන්න පුලුවන් apps ( APPS TO DOWNLOADMOVIES , TV SERIES FOR FREE ) - ANDROIDOSL

Search this site

නොමිලේ චිත්‍රපටි හා ටීවී සීරීස් download කරන්න පුලුවන් apps ( APPS TO DOWNLOADMOVIES , TV SERIES FOR FREE )

PicsArt_08-16-07.43.41
.
High quality හා low quality යන දෙකෙන්ම movies , TV series බාන්න පුලුවන් app එකක් නෙවෙ සෙට් එකක් තමා මේ. මම පෞද්ගලිකව කැමති පිලිවලට තමා app ටික දෙන්නේ. ඒ කොහොම වුනත් හැම app එකක්ම වාගෙ සුපිරි .ඔක්කොම එලටම වැඩ.මේ app එකකවත් කිසිම speed limit එකක් හෝ වෙනත් සීමා කිරීම් නෑ.ඒ වගේම කිසිම ගෙවීමක් (in app purcheses ) කරන්නත් නෑ.



 1) Newest movies HD




මේක තමා මම කැමතිම එක.ලොකු හේතුවක් නෑ. මේකේ තමා size අඩුම ඒව තියෙන්නේ.
හම්.මේ app එකේ නම ඔහොම වුනාට tv seriesසුත් තියනව හොදේ.

මේ app එකට movie,TV series episode release වෙච්ච ගමන් වාගේ දානව . ඒ වගේම ඒ වෙනවිට නිකුත් කරල තියන හොදම තත්වයේ පිටපත් තමා app එක හරහා ලබා දෙන්නේ.

මොකුත් download speed limit එහෙම නෑ. පට ගාල බා ගන්න පුලුවන්.

App එකේ TV series හා movies වෙන වෙනම වර්ගීකරණය කරල තියනවා.ඊට අමතරව search කිරීමේ පහසුකම ලබා දීම තියෙනවා.
මේකේ දුර්වලතවකට තියෙන්නේ ගොඩාක් පරන ඒවා එහෙම නෑ ( එක්දාස් නවසිය ගනන් වල වගෙ සමහරක් ඒව)ඒක නම් මොකෝ නේහ්.

Download ලින්ක් පහල දීල තියනවා ( මම දීල තියෙන්නේ අලුත්ම version එක නෙවෙ ටිකක් පරන එකක්. මොකද අලුත් එකේ ටිකක් ලොකුයි size එක.ඔයාලට ඕන්නම් පස්සේ update කර ගන්න පුලුවන් app එක හරහාම)

download කරන විදිය බලා ගන්න අවශ්‍ය වුනොත් / අලුත් version එක බා ගන්න ඕන වුනොත් official site එකට යන්න- click here

2) Play Box HD 




මේක තමා මන් දෙවනියට කැමතිම.

මේකෙත් movies වගේම tv seriesසුත් තියනවා.

ඒ වගේම උඩ app එකේ තියන පහසුකම් සියල්ලත් තියනවා
කලින් app එකේ දුර්වලතාවයත් මේකේ නෑ.පරන movies,tv series එහෙමත් මේකේ ගොඩක් වෙලාවට තියේ.

Download ලින්ක් පහල තියෙ

3) Show Box 



මේ තමා ඊලගට මන් කැමතිම app එක සහ අවසාන app එක.මේ app තුන ඇරෙන්න තවත් මේ ජාතියේ apps තියනවා.ඒත් ඒව contry restrictions දාපුවා.එක්කෝ හෙන පජාති ඒ හින්දා ඒ app මම post එකට add කරන්නෑ.
මේ app එකෙත් උඩ app වල සියලු පහසුකම් තියනවා.ඒ වාගෙම පරන movies,tv series එහෙමත් තියනවා.
මේකට මම 3 ස්ථානය ලබා දුන්නේ හිටි ගමන් මේ app එක පොඩ්ඩක් පිස්සු කෙලින ගතියක් තියන නිසා. සමහර විට ඔයාලගෙ එහෙම වෙන එකක් නෑDownload ලින්ක් පහල ( නෑ නෑ download වෙවී තියෙද්දී මග හිටින්නෑ.හිටි ගමන් download එබුවට download වෙන්නෑ.ඒකයි 3 ස්ථානය දුන්නේ)

4) Popcorn Time


Untitled-1 copy

මේ app එක ගැන කිව්වේ site එකට ආව අපේ යාලුවෙක්.මමත් test කරල බැලුව .අනිත් apps වගේම ඉතා හොද app එකක්.ගොඩක් පරණ movies,tv series එහෙමත් තියනව x-files වගේ.
විවිධ quality වලින් download කරන්න පුලුවන් මේ app එකෙනුත්.download link පහල.

මේ apps ඇරෙන්න වෙන හොඳ apps තියෙ නම් comment එකක් දාන්න මෙතන හරි page එකේ හරි.

.

.


ENGLISH TRANSLATION


I'm presenting you best free apps for download movies and TV series through your Android phone.
You can download high quality and low quality movies and TV series. There are no speed limits or any other limitations in these apps.you can do multiple downloads at same times .


 1) Newest movies HD




This is my favorite app because this app have smallest size videos.
Don't afraid about app's name. This app has both movies and TV series.
You can download movies and TV series as soon as released. And they give best quality copy available.
Movies and TV series are categorised and you can search also.
Only weakness of this app is it doesn't have some oldest movies. But Who cares :mrgreen:
Download links are given below. I'm giving you little bit older version because latest versions are little bit heavier. But you can update it via app of you want

2) Play Box HD 




This app also has movies and TV series and all the features of above apps.
And the good news is this app have old movies and TV series too.
Download links are given below

3) Show Box 




This is last app. There are some other apps but some of them have country restrictions. Rest is not good enough

OK. This app also has all the features of above apps

Download links are given below

update

4) Popcorn Time


Untitled-1 copy

well ,this app is newly added to this post. this is really good app like other apps. you can download in different qualities.download links are given bellow

If You know any other good apps like these apps, please comment

DOWNLOADS :


Download Newest movies HD-
Click here


Download Play Box
-
Click here


Download Show Box
-
Click here


Download Popcorn Time
-
Click here

6 comments:

  1. Popcorn time app ekath hodai

    ReplyDelete
  2. thank you bro . ekat hodai tama ,mama post eka update karannam !

    ReplyDelete
  3. Eka nam thaama hariyata danne bro,danagattama kiyannam.

    ReplyDelete
  4. ඔය එකකවත් x265 නැහැ නේද?

    ReplyDelete
  5. https://torrentpk.com/torrent-detail/8922/the-mountain-between-us-2017-english-bluray-720p-1gb-esub.html

    ReplyDelete
  6. Love what you're doing here guys, keep it up you also go here: movie apps for iphone like showbox

    ReplyDelete

@templatesyard