ANDROIDOSL: Qualcomm virus

Search this site

Showing posts with label Qualcomm virus. Show all posts
Showing posts with label Qualcomm virus. Show all posts
QUALCOMM BUG එක පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු. ( FACTS YOU SHOULD KNOW ABOUTQUALCOMM BUG. )
PicsArt_08-12-08.32.29 ENGLISH LANGUAGE (click me)

මෙය virusයක් නොව Qualcomm chip set අන්තර්ගත් දුරකතන අනතුරට භාජනය වීමේ හැකියාවක් ඇති බව Checkpoint researchers නම් ආයතනය විසින් කරන ලද හෙලිදරව්වකි.මේ පිළිබඳ BBC ප්‍රවෘත්ති වල සටහන සදහා මෙතනින් පිවිසෙන්න.
ඔවුන් පවසන පරිදි මෙම chipset එක සහිත දුරකතන වල දත්ත hackersලාට වඩාත් පහසුවෙන් ලබා ගත හැක.
කෙසේවෙතත් සමහරක් ප්‍රසිද්ද වෙබ් අඩවි වලින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය සම්පූර්ණ බොරුවක් බවත් අදාල company එකේ ප්‍රසිද්ධිය සදහා කරන ලද බොරු ප්‍රචාරයක් බවත්‍ ය.මෙතනින් එම අඩවියට පිවිසෙන්න.

@templatesyard