Poweramp වෙනුවට භාවිත කල හැකි වෙනත් apps ( ALTERNATIVES FOR POWERAMP) - ANDROIDOSL

Search this site

Poweramp වෙනුවට භාවිත කල හැකි වෙනත් apps ( ALTERNATIVES FOR POWERAMP)

PicsArt_08-26-01.54.02
මුලින්ම කියන්න ඕන වඩා හොද රසාස්වාදයක් ලැබෙන්න නම් ඔයාගෙ handsfree,headphone එක හද්දම චාටර් එකක් වෙලා බෑ.ඒ වගේම ඔයා download කරන songs වල qulity එකත් හොද වෙන්න ඕන 320kbps,240kbps වගේ .

මේ ඔක්කොම වගේම ඔයාගෙ ෆෝන් එකේ os එකේ support එකත් ඕන තරමක් දුරට ( ඒ ගැන නම් එච්චර බය වෙන්න ඕන නෑ ගොඩක් ෆෝන් වල support කරනව හොදට )

Poweramp වෙනුවට ගන්න පුලුවන් players ගැන කියන්න කලින් මේකත් කියන්නමයි හිතෙන්නේ.පුදුම කැසිල්ලක් නෙහ් තියෙන්නේ මට.




මේකයි, poweramp මම මේ දෙන ප්ලේයර් එක expire වෙන්නැතුව තියා ගන්න පුලුවන් පොඩි trick එකක් කරල.

මම දෙන poweramp apk එක install කරල lucky patcher එකෙන් patch කරගන්න .ඊට පස්සේ google play service එක freeze කරල තියා ගන්න Play Store පාවිච්චි නොකරන වෙලාවට.themes දාන්නත් එපා ( මම දන්නෑ මේක හැමෝටම හරි යයිද කියල මගෙ නම් හෙන කාලයක් තිබ්බ.අවුලක් නෑ තාම )

Download link පහල

හරි එහෙනම් ප්‍රධාන මාතෘකවට බහිමු.

1 ) VIPER audio




මේක තමා PowerAmp වලට ගහන්න තියෙන හොදම එක.Poweramp වලට වඩා මේක ඉතින් සුපිරි .දන්නෝ දනිති.

ප්‍රශ්නය තියෙන්නේ root ඕන මේකට

Root තියෙ නම් ඔන්න අලුත්ම version එක බා ගන්න (download link පහල තියෙ )

මේක ඉන්ස්ටෝල් කර ගන්න විදිය සරල පියවර ටිකකින් විස්තර කරන්නම්.

  1. නෝමල් app එකක් ඉන්ස්ටෝල් කරනව වගේ ඉන්ස්ටෝල් කරන්න. 

  2. App එක open කරල root permission දෙන්න. 

  3. Drivers install කරන්න අහයි ඔයාගෙ processor එකට හරි යන එකක් තෝරල install කරන්න. ( හොද සුපිරි ෆෝන් එකක් නම් උඩම එක,midrange ෆෝන් එකක් නම් 2 ) 

  4. ඊට පස්සෙ ෆෝන් එක reboot කරන්න. මීට වඩා හොද විස්තරයක් අවශ්‍ය නම් සිංහල blog බොහොමයක තියනව සවිස්තරාත්මකව .

මෙන්න එකක link එකක් .මේකේ පැහැදිලිව තියෙ වැඩේ screen shot එක්ක- click here

විශේෂයෙන් මතක් කරන්න ඕන නවීන් නිසල් අයියව.එකෝමත් එක කාලෙක් එයාගෙ බ්ලොග් එකන් බලන් තමා මමත් viper ගැහුවෙ ෆෝන් එකට.

 ම්ම්ම් ...මතක් කරල ui settings ගිහින් expert දා ගන්න ඔක්කොම options ටික ඇරෙන්නේ එතකොට

2) Player Pro




Root ,නැති අයට poweramp වෙනුවට තියන හොදම විසදුම කියල කිව්වැකි.

Equalizer එකක් සහිතව තමා මේ app එක එන්නේ.ඒ වගේම මේ player එකෙන් එලට bass එහෙම හදා ගත්තැකි.මේකේ eq එක එච්චර සංකීර්ණ නෑ ඔයාට පහසුවෙන් හදා ගත්තැකි bass .

 ui එක එච්චර සෙට් වෙන්නේ නැත්තම් play store එකෙන් theme දා ගන්න පුලුවන් (screenshot වලත් තියෙන්නේ theme එකක් දාල ගහපුව ).ඔන්න මම paid material theme එකක් දෙනව, ( app එකෙයි ,theme එකෙයි download link පහල )

3) Jet audio plus


මේක තමා අන්තිම ඇප් එක.මේකෙත් bass එහෙම එලට හදා ගන්න පුලුවන්.ඒත් ප්‍රශ්නේ කියන්නේ ගොඩක් අයට තේරෙන්නෑ කොහොමද sound හොදට හදා ගන්නේ කියලා.ඒ ගැන වැඩිය හොයා ගන්නත් තැන් නැති නිසා මම තීරනය කලා screenshot ටිකක් දාන්න.

හරි එහෙනම් ක්‍රම 2 කින් bass වැඩි කරන්න පුලුවන්.

  1. තිත් 3 උඩ click කලා .sound effects-> equalizer ගිගින් bass හදා ගන්න පුලුවන්. ( screenshots 1->2->3 )

  2. තිත් 3 උඩ click කලා.sound effects -> JetAudio  sound effects ගිහින් x bass on කලා. ( screenshot 1 -> a -> b  )





DOWNLOADS⬇

Download PowerAmp-
click here

Download viper audio latest apk-
click here

Download Player pro -
 click here

Download player pro material theme-
 click here

Download Jet audio plus-
click here

No comments:

@templatesyard