ANDROIDOSL: multiple accounts

Search this site

Showing posts with label multiple accounts. Show all posts
Showing posts with label multiple accounts. Show all posts
privacy ගැන බය නොවී තමන්ම fb lite colour ඇප් හදා ගමු. ( SAFELY CLONE FBLITE APP AND OTHERS APPS,without risking our privacy )
FACEBOOK .

FOR ENGLISH LANGUAGE(click me)


.
පට්ට ලේසි වැඩක් තියෙන්නේ .අනික ඔයාලටම තේරෙයි මේ විදිය වඩාත් ආරක්ෂිත බව.ඔයාගේ පුද්ගලික තොරතුරු පිටට යන අවදානම නැති වෙනව මේ ක්‍රමේට අපි play store එකේ official fb lite app එක පාවිච්චි කරන නිසා


1.වැඩේට fb lite play store එකෙන් බාපු ඔර්ජිනල් ඇප් එක ඕන
2.app cloner බා ගන්න (download link පහල තියනවා.)

හ දෙයක් නෑ app එක ඕපන් කරල clone කරන්න ඕනි  app එක තේරුව .නිල් පාට බටන් එක ඔබල clone කලා. {Screenshot එක පහල තියෙ.}

Paid version එකෙන්  

  • Icon එකේ පාට මාරු කරන්න 

  • Icon එකට number එකක් දාන්න 

  • Sd එකට install වෙන්න හදන්න වගේ වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්  



ENGLISH TRANSLATION

Hi,I'm gonna tell you how to clone your fb lite app or any other app very easily

@templatesyard