( if you cant read above phrase that means your phone isn't support Sinhala Unicodes. Please install this app and install Sinhala Unicode through that [ NEED ROOT )
ඔයාගෙ ෆෝන් එකේ සිංහල කොහොමත් සපෝර්ට් නැතිනම් මුලින්ම play store එකට ගිහින් Helabasa කියන ඇප් එක install කරගෙන ඒකෙන් සිංහල ස්ථාපිත කර ගන්න .නැත්තම් xda thread තියෙ මෙතනින් බලන්න.(ICS/JB/KitKat),(lollipop)
ෆෝන් එකේ සිංහල සපෝර්ට්. ඒත් මෙහෙමද පේන්නෙ සමහර උපසිරැසි ලෝඩ් කලාම ?
මේකට හේතුව තමා ඔයා බලන්න හදන්නෙ .ssa වර්ගයේ සබ් එකක් වීම.ඒ ජාතියේ සබ් ෆෝන් වල හරියට වැඩ නෑ ගොඩක් වෙලාවට.අවුලක් නෑ පහල ක්රමයෙන් වැඩේ පහසුවෙන් කර ගන්න පුලුවන්.
1) මෙතනින් subtitle edit කරන ඇප් එක බා ගන්න.( ක්රැක් කරපු එකක් මම දෙන්නෙ මේකට සල්ලි ගෙවන්න වෙනව අපිට අවෂ්ය feature එක unlock කර ගන්න නැත්තම්.)
2) දැන් හරියට පෙන්වන්නේ නැති .ssa වර්ගයේ සබ් එක තෝරන්න .
3) ඊලගට දකුනු පැත්තේ slide menu එක ක්ලික් කරන්න.
4) අන්තිමට save as කියන එක ක්ලික් කරල .ssa වෙනුවට .srt දීල ok කරන්න.
5) ඔයාගේ orginal සබ් එක තිබ්බ ෆෝල්ඩරේටම අලුතින් save කරපු .srt සබ් එක save වෙලා ඇති.ඒක ලෝඩ් කරන්න දැන් ප්ලේයර් එකෙන්.
6) වැඩේ හරි නේද ? ඒත් හරි ගියෙ නැද්ද ? ඔයා නිකන් browse කරද්දිත් අකුරු ඔහොම කැඩිලද පෙන්වන්නෙ ? එහෙනම් ෆෝන් එකේ සිංහල ෆොන්ට් එකේ අවුලක් .මුලින් කිව්ව විදියට සිංහල unicode phone එකට දාගෙන වැඩේ ගොඩ දා ගන්න පුලුවන් වෙයි.
වැඩේ හරි නම් මෙන්න මෙහෙම ලස්සනට අකුරු ටික වැටෙන්න ඕන .
.
DOWNLOADS :
Download Subtitle editing app link -
click me
මොනා හරි අවුලක් වුනොත් අහන්න.….ජය !
Like☑ Comment☑ Share☑ FACEBOOK.COM/ANDROIDOSL
# සිංහල යුනිකේත ස්ථාපානය කිරීමමේදී දුරකථනයට සිදු විය හැකි කිසිදු හානියක් පිළිබදව අප විසින් වග කියනු නොලැබේ #
ela ela
ReplyDeletethanks saho
Deletethanks saho
DeleteThanx machan
ReplyDelete