[ මේක ටෙස්ට් කරන්න කලින් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සවුන්ඩ්ස් අඩුම කරන්න.කනට සිද්ධ විය හැකි හානි වලක්වා ගන්නයි එහෙම කියන්නෙ. ]
Dolby atmos sounds, Viper ගැන දන්නවද ඔයා ? කමක් නෑ දන්නේ නැති වුනත් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න සරලව මම කියන්න යන්නේ.
මේ දවස් වල ගොඩක් ජනප්රිය මාතෘකාවක් නේහ් Dolby atmos sounds phone එකට දා ගන්න එක.හැමෝම ආසයි හොඳ සවුන්ඩ් එක්ක ෆිල්ම් එකක්,සින්දුවක් රසවිඳීන්න.ඒකෙ sound quality එක තමා මෙච්චර ජනප්රිය වෙන්න හේතුව.
ඒ වෙනුවට viper දා ගන්න කියලත් සමහරු යෝජනා කරල තිබ්බා.ඒකත් ඉතින් පට්ට පතුරු නෙහ් .ගහපු අය දන්නව.
ඉතින් ඒ දෙකෙන් මොකක් දා ගන්නද කියලා ඔයා කල්පනා කරන්න ඇති සමහර විට. දෙකම පට්ටයි.අන්න ඒකට තමා මේ විසදුම ගෙනාවේ.
මොකක්ද මේ A.R.I.S.E Project එක ?
VIPER, Surround Sound, Dolby sounds ආදිය ඇන්ඩ්රොයිඩ් usersලා අතරේ ගොඩක් ජනප්රිය වුනාට පස්සේ HTC, Asus, Huawei, Lenovo, LG සමාගම් ගොඩක් උනන්දු වුනා මේව එකතු කරන් තම දුරකතන වල sound quality එක වඩා හොද මට්ටමකට ගේන්න. මේකට හාඩ්වෙයා පැත්තෙන් වගේම සොෆ්ට්වෙයා පැත්තෙනුත් ලොකු වැඩ කොටසක් කෙරුනා.
ඉතින් මේ A.R.I.S.E කියන්නේ VIPER4Android, Asus Zenfone 3 libraries with DTS effect, Huawei MedaiPad M2 Harman & Kardon sound effects, Huawei P9 sound libraries, Lenovo K3 Note MaxxAudio, LeTv Max 2 Dolby Atmos, Sony LDAC Bluetooth codec සහ තවත් මෙකී නොකී සවුන්ඩ් සිස්ටම් එකතුවක් ( composite mod )
ඒ ඇරෙන්න USB Audio Player, Netron Music Player සහ the Sony Music DSP වගේ Android music players වල sound librariesසුත් මේකට එකතු කරල තියෙනවා
වලාමේ පිස්සු කොර වෙනවා නේද ඒ ටික කියෙව්වම. අනිව අනිව මම මේක ගහල බැලුව නෙහ් . හම්මේ ඉතින් හෙන ගහන්න වගේ සවුන්ඩ්ස් .ඇයි දෙයියනේ පළතුරක් වෙනම කනව වගේද ෆ්රුට් සැලඩ් එකක් හදල ,අයිස් කරීම් එහෙම දාල කද්දී.☺
අනික් සුබ ආරන්චිය තමා මේක Jelly Bean ඉදන් Android 7.0 Nougat දක්වා ඕන ෆෝන් එකකට සපෝට් කරනව.
A.R.I.S.E ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද ?
How to install A.R.I.S.E Sound Mod on Android phones
1 ) root කරපු සහ
2 ) සවුන්ඩ් මොඩ් මොකුත් install කරල තියෙ නම් rom එක dirty flash කරන්න එක පාරක්. ( dirty flash යනු wipe නොකර නිකන්ම rom එක flash කිරීමයි.ඒ මගින් කලින් ඉන්ස්ටෝල් කරන ලද සවුන්ඩ් මෝඩ්ස් ඉවත් වෙයි )
3 ) දැන් A.R.I.S.E sound mod එක ඩවුන්ලෝඩ් කරල ෆෝන් මෙමරියට දා ගන්න. ( download link පහල තියෙ )
4 ) දැන් ඔයාගෙ රිකවරි එකට boot කරන්න
5 ) Install ගිහින් ARISE Sound Systems zip ෆයිල් එක flash කරන්න.
6 ) cache සහ dalvik cache wipe කරන්න.
7 ) reboot කර නවමු සංගීත ආස්වාදය ලබා ගන්න.
වෙනත් විස්තර
මම බේස් චෙක් කරන්න හදපු A.R.I.S.E profile එකක් තියෙ . ඔයාලට ඕනි නම් ඒකත් use කරල බලන්න.(2kb විතරයි)
[ අනිවාර්යෙන් ෆෝන් එකේ සවුන්ඩ් අඩුම කරන්න.හෑන්ඩ්ස් ෆ්රී එක කනේ අස්සටම ඔබාගෙන නම් ඉන්නෙ පොඩ්ඩක් එලියටත් කරන්න. සිරාවටම කියන්නේ කන පැලෙන්න සවුන්ඩ් , බේස් එක පාරටම එනව මේක ලෝඩ් කරපු ගමන්.ජෝක් නෙවෙයි අනිවා උපරිම අඩු කරන්න ටෙස්ට් කරන්න කලින් ]
පහලින් ඩවුන්ලෝඩ් කරන් ෆෝන් මෙමරියෙ මෙන්න මේ ෆෝල්ඩර් එකට extract කරන්න.මෙහෙම ෆෝල්ඩර් එකක් හැදිල නැත්තම් හදල extract කරන්න. "ViPER4Android -> Profile."
ඊට පස්සේ Viper4ARISE open කරල load effect profile ගිහින් මෙන්න මේක ලෝඩ් කරන්න "VIPER Audio Bass test by ANDROIDOSL.wordpress.com®" ලෝඩ් වුනේ නැත්තම් තව පාරක් ලෝඩ් කරන්න
Screenshots ( click to see )
D O W N L O A D S :
Download A.R.I.S.E sound mod
click to download link 01 ( mediafire )
click to download link 02 ( uptobox ) : The file expired
Download A.R.I.S.E test profile
download [Droopbox] ( NO ADF.LY )
මොනා හරි අවුලක් වුනොත් අහන්න. Comment , like එකක් දාල සප් එකක් දෙන්ඩෝ....ජය !
අපේ FACEBOOK PAGE එක : facebook.com/androidosl
# මෙම සවුන්ඩ් මෝඩ් එක පිලිබදව කිසිදු වගකීමක් අප විසින් දරනු නොලබන අතර ඔබේ දුරකතනයට සිදුවිය හැකි කිසිදු හානියක් පිලිබදවද අප විසින් වග කියනු නොලැබේ #
mn dan meka install kaala rcvry ekakin athanin ehata mkkda wenne kisima app ekk wath nane meka hoyaganna phne eke khmahri zip eka flash una help plz bro
ReplyDeleteSettings->apps->all gihin balanna "viper4arise" kiyala app ekak install welada balanna. Ehema wela nettam aye recovery gihin flash karala balanna saho. . . . . eth install wela nattam e kiynne oyage fn ekat ekka compatible ne kiyana eka. Ehma wunot viper4android install kara ganna eka ( eka install karana wdya naveen nisal ayyage blog eke tye)
ReplyDeleteV4A drivers not installed kiyala vetenava open karaddi
ReplyDeleteoya flash karala neweida gahuwe ? nikamma install kalada athule tiyana apk ?
ReplyDeleteRecovery eken flash kara
ReplyDeleteCwm එකෙන් flash කරේ බං
ReplyDeleteViper4arise Wam paththe menu eke 3 weniyata mokkda tynne ? Mage tynne unisntall drivers kiyala. Samahara wita oyage install drivers kiyla wetila ati.ehema tiye nam install obanna.
ReplyDeleteMcn meka load karana widiha kiyannako. Download karala extrct kala.VIPER Audio Bass test by ANDROIDOSL.wordpress.com®
ReplyDeleteඒක extract කරන්න ඕන phone memory එකේ ViPER4Android -> Profile කියල ෆෝල්ඩර් එකක් හදල ඒක ඇතුලට "VIPER Audio Bass test by ANDROIDOSL.wordpress.com®" ෆෝල්ඩර් එක පිටින් extract කරන්න ( ඒක ඇතුලෙ files විතරක් නෙවෙයි.ෆෝල්ඩර් එකම ) . ඊට පස්සෙ වම් පැත්තෙ මෙනු එකේ load effect profile ගියාම VIPER Audio Bass test by ANDROIDOSL.wordpress.com® පෙන්වයි. ඒක උඩ ක්ලික් කලාම ලෝඩ් වෙනව. ලෝඩ් වුනේ නැත්තම් ආයෙ පාරක් ක්ලික් කරන්න ( ෆෝන් එකේ සද්දෙ අඩුම කරල ලෝඩ් කරන්න )
ReplyDeleteTnx wade hari...
ReplyDeleteMcn eka load kalama mokada wenne. Load una kiyala hoya ganne kohomada. Help mee.
ReplyDeleteEka parin load wune nettam aye parak load karala balanna. Load wuna gaman sound henata wenas wenawa pahadiliwa denenawa kanata
ReplyDeleteLod wenne nane. Mcn ss walin pahadiliwa kiyanna puluwannam kloku deyak.
ReplyDeletesamahara wita mama hadapu ekk nisa fn ekata ganne nedda danne ne . me file eka fn memory ekata extract karala kalin wagema load karala balanna wena ewwa tikak ati. beats,zony boom sounds kiyala ehema set ekak. https://www.dropbox.com/s/wewxn7bad7kx451/V4A-%20Yash%20Rulz™.zip
ReplyDelete