Recover කරන්න බැරි වෙන්න files delete කරමු.. . [ How to delete diles permanently ]. . . - ANDROIDOSL

Search this site

Recover කරන්න බැරි වෙන්න files delete කරමු.. . [ How to delete diles permanently ]. . .


Pics_Art_09-30-05.37.12 අපි pc එකේ හෝ ෆෝන් එකේ වේවා delete කරන දේවල් එවලේ ඔක්කොම නැති වෙලා යන්නේ නෑ.එහෙනම් ඇත්තටම මොකක්ද වෙන්නෙ ?  Operating system වලින් අපේ files තියන තැන් track කරන් ඉන්නේ " pointers " වලින් .ඔයා file එකක් delete කලාම වෙන්නෙ file data ඇති බව දක්වන pointers delete වෙන එක.ඒ කියන්නේ system එකේ කෝනයෙන් බලද්දි file එකක් නෑ හිස් ඉඩක් විදියට දක්වන්නෙ .ඒ කොහොම වුනත් අලුතෙන් ඒ ඉඩ මත ෆයිල්ස් ලියවෙනකම් අපි delete කරපු file වල අන්තර්ගතය රැදිලා තියනවා.මෙන්න මේ විදියට රැදිල තියන data තමා recover කරන්න පුලුවන් වෙන්නෙ අපිට software හරහා එහෙම.

ඉතින් මම මේ කතාව මුලින්ම කිව්වේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි.ඔයා අතින් වැදගත් දේවල් මොනව හරි delete වුනා කියමුකෝ.ඔයා ඊලගට එහෙම්ම්ම අවදානය යොමුන්කරන්න ඕන ඒව හැකි ඉක්මනින් recover කර ගන්න එක ගැන.මොකද ඔයා ඒ වැඩේ කල් දදා ඉන්න තරමට අලුත් ෆයිල්ස් හැදිල ඔයාගෙ පරන ඩේට ටික replace වෙන්න ඉඩ වැඩි වෙනවා. ගොඩක් අයට වෙන්නෙත් ඕකම තමා .

හරි ඒ විස්තර එච්චරයි එහෙනම් අපි රිකවර් කරන විදිය නෙවෙයි රිකවර් කරන්න බැරි වෙන්න ඩිලිට් කරන විදිය ගැන නෙහ් කතා කරන්නේ.මාතෘකාවෙන් පිටත් පැන්න.

 දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා

# Steps :


මේක අපිට පහසුවෙන් කරගන්න පුලුවන්.ඒ වැඩේදි අපි delete කරනව වෙනුවට shred කරන එක කරන්නේ.ඒ කියන්නේ කලින් කිව්ව වගේ එවලේ delete කරා කියල වැටෙනව වෙනුවට සම්පූර්නයෙන්ම ඒ මත ලියවිල නැවත recover කරන්න බැරි විදියට delete කරන එක. මේක එච්චර අමාරු දේකුත් නෙවෙයි root ඕනත් නෑ.

MiXplorer කියන file manager එකෙන් කරන්න පුලුවන්.මේ කියන file manager එක දාගෙන අපිට සම්පූර්නයෙන්ම delete කරන්න ඕන එක උඩ ටච් කරන් ඉදල dustbin icon එක උඩ ක්ලික් කලාම delete කරන්නද ? shred කරන්නද කියල වැටෙනව.එතනින් shred දුන්නම හරි.

 D O W N L O A D S :
Click here to download

♥ LIKE COMMENT SHARE ,  FACEBOOK ♥ - facebook.com/androidosl

No comments:

@templatesyard