ANDROIDOSL

Search this site

උපසිරැසි වල අකුරු හරියට වැඩ නොකරන අවුල හදමු . . . [ How to fix Sinhalasubtitle errors on android ]. . .
2 ඔයාගෙ ෆෝන් එකේ සිංහල සපෝර්ට් කලත් සමහර සිංහල සබ් හරියට නොපෙන්වන එක fix කරන විදිය තමා මේ ලිපියෙන් කියල දෙන්නෙ.(ඔයාගෙ ෆෝන් එකේ සිංහල පෙන්වනව නම් පහලින් තියෙන කඩු කෑල්ල අත ඇරල ඉතිරි ටික කියෝගෙන යන්න.

( if you cant read above phrase that means your phone isn't support Sinhala Unicodes. Please  install this app and install Sinhala Unicode through that [ NEED ROOT )


A.R.I.S.E sound mod හෙන ගහන්න වගේ සවුන්ඩ්ස් ( Dodlby atmos,VIPER,Sony soundsඔක්කොම එකට ) ... [ A.R.I.S.E sound mod viper,dolby etc. alltogether ] ...
ARISE 2

[ මේක ටෙස්ට් කරන්න කලින් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සවුන්ඩ්ස් අඩුම කරන්න.කනට සිද්ධ විය හැකි හානි වලක්වා ගන්නයි එහෙම කියන්නෙ. ]

Dolby atmos sounds, Viper ගැන දන්නවද ඔයා ? කමක් නෑ දන්නේ නැති වුනත් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න සරලව මම කියන්න යන්නේ.

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් නේහ් Dolby atmos sounds phone එකට දා ගන්න එක.හැමෝම ආසයි හොඳ සවුන්ඩ් එක්ක ෆිල්ම් එකක්,සින්දුවක් රසවිඳීන්න.ඒකෙ sound quality එක තමා මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව.

ඒ වෙනුවට viper දා ගන්න කියලත් සමහරු යෝජනා කරල තිබ්බා.ඒකත් ඉතින් පට්ට පතුරු නෙහ් .ගහපු අය දන්නව.

ඉතින් ඒ දෙකෙන් මොකක් දා ගන්නද කියලා ඔයා කල්පනා කරන්න ඇති සමහර විට. දෙකම පට්ටයි.අන්න ඒකට තමා මේ විසදුම ගෙනාවේ.



Google සමාගමේ අලුත්ම කීබෝඩ් එක - GBoard ... [ Google's Gboard info andDownload links ] ...
PicsArt_01-12-03.57.55
.
මේක මුලින්ම Google සමාගම ලොන්ච් (launch) කරල තියෙන්නෙ IOS වලට Gboard නමින්. අලුත් විශේෂාංග(features) රැසක් එක්ක තමා නිකුත් කරල තියෙන්නෙ.

ඊට පස්සෙ පසුගිය මාසයේ ඇන්ඩ්‍රොයිඩ් වලට නිකුත් කලා.(google keyboard එකට update එකක් විදියට ) මේකේ තියන features නම් ඉතින් සුපිරියි .මම ටෙස්ට් කරල බලල කියන්නෙ ආයෙ කියන්න දෙයක් නෑ.type කරන එක ගොඩක් පහසු කරවනව මේකෙ අලුත් වැඩ කෑලි වලින්

මේක ගැන ආයෙම ලොකුවටම ඇදිල ආවෙ,මුල් අප්ඩේට් වල බග්ස් වගයක් තිබිල තියෙනව.ඉතින් GBoard usersලා පුන පුනා බලන් හිටපු bug fix update එකක් එනවලු ලගදිම.අන්න ඒකයි :)

Bug fix update එක එන්න කලින් ඔයාට try කරල බලන්න පුලුවන් ඕන්නම් .මට නම් එහෙමකට ලොකු අවුලක් වුනෙත් නෑ බග් කියල.

දැන් පම්පෝරි ඇති .මේකෙ මොනාද අලුත් features තියෙන්නෙ කියල බලමු.

BAISCOPELK , ZOOM.lk, SUBZLK අඩවි වලින් නිකුත් කර ඇති TV Series සඳහා Foldericons. . . [ Folder Icons for all TV Series in baiscopelk,zoom &subzlk ] . . .
B
.
ඔන්න පොරොන්දු වුන විදියටම TV Series Icons සෙට් එක ගෙනාව.

Folder Icons ගැන විස්තර දන්නෙ නැත්තම් මුලින්ම "අව්ශ්‍ය අයිකන් තනියම හදා ගන්න විදිය"post එක මෙතනින් බලන්න ,ඇත්තටම ඒ පෝස්ට් එක මේකෙම කොටසක් , ඒත් එතකොට පෝස්ට් එක දිග වැඩි නිසා දෙකට කඩන්න වුනා. ඒකෙන් ඔයාට Folder Icons කියන්නෙ මොනාද ,ඒවා ඕන්නම් තනියම හදා ගන්නේ කොහොමද කියල අවබෝධයක් ගන්න පුලුවන්

baiscopelk.com , zoom.lk , subz.lk මේ සයිට් 3 නේම දැනට දීල තියන  TV series ඔක්කොටම icons තියෙ.පොඩ්ඩක් ලේට් වුනා තමා හොයන්නත් එපායැ ඉතින් මොනාද දීල තියන සීරීස් කියල.සයිට් 3 ක ඒව අනික. ඒත් අතරින් පතර මග හැරුන ඒව ඇති , ඒව පොඩ්ඩක් කමෙන්ටුවක් දාල කියන්න හොඳද තරහ ගන්නැතුව .☺

Picsart වලින් watermark එකක් හදමු ... [ How to create watermark withPicsart ] ...
15349825_1323872407683684_3861823650846292684_n

මම Picsart පාඩම් මාලාව (tutorials ) දෙන්න කලින් කට්ටියගෙන් අහල බැලුව අදහස්. ලිපිය ලියන්න කලින් අදහස් විමසුවෙ ගොඩ දෙනෙක්ට වැදගත් නැතිනම් මහන්සි වෙලා වැඩක් නැති නිසා. අනික මේ වැඩේ තරමක මහන්සියක් දරල පරිස්සමට කරන්ම ඕන , මොකද පොඩ්ඩක් හරි තේරුම් ගන්න අමාරු වුනොත් බලන කෙනාට දැනෙන්නේ "තමන්ට වැඩේ කරන්න බෑ" කියලා. ඉතින් එහෙම අධර්‍යමත් නොවෙන්න පරිස්සමෙන් වැඩේ කරන්න ඕන. නැත්තම් අන්තිමේදි බලන කෙනාට වැඩකුත් නෑ මගෙ මහන්සියත් අපතේ.

Preacher Tv Series [2016] සඳහා සිංහල උපසිරැසි ... ( Preacher Tv Series2016 sinhala subtitles & Download lilnks ) ...
PicsArt_10-14-06.55.10 Preacher tv series එක, ඒ නමින්ම ලියවී තිබෙන comic කතා පොතක් පාදක කරගෙන තමයි හදල තියෙන්නේ.මේකේ imdb අගය 8.2 ක් තරම් ඉතා ඉහල අගයක් වෙනව.( flash එකෙත් imdb අගයත් 8.2 යි :mrgreen: ) . ඉතා ජනප්‍රිය Breaking Bad කතා මාලාවේ Executive producer කෙනෙක් වන Sam Catlin වැනි ප්‍රවීණයෝ රැසක් මෙහි නිෂ්පාදනයට දායකත්වය සපයනවා.ඒවගේම මේ කතා මාලාව විකාශය කරන්නේ walking dead එහෙමත් විකාශනය කරපු AMC නාලිකාවේ. පලවෙනි season එක 2016 සම්පූණර්‍යෙන්ම විකාශනය වුනු අතර , දෙවනි season එක 2017 විකාශනයට සුදානම් කියල තමා කියන්නේ.

කතාව පැත්තට හැරුනොත්,

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ජෙසී කස්ටර්ගේ තාත්තාව ඔහු කුඩා කාලයේදී ඇස් පනාපිටම මරා දානව,මිය යන මොහොතේ තාත්තා ජෙසීව  හඹා එන දැවැන්ත බලවේග වගයක් පිලිබදව සදහන් කරනවා ,මොනා ගැනද ඒ කියන්නේ ?


ලීක් වුන Google Pixel Launcher ගැන තොරතුරු සහ download links ( ... Newsabout Google Pixel Launcher ... )
PicsArt_10-03-06.45.34 මොකක්ද මේ pixel launcher කියන්නෙ ?

අපි හැමෝම වගෙ දන්නව මේ වෙන විට android N සංස්කරණයේ වැඩ කටයුතු Google සමාගම විසින් කරගන යන බව.ඒ වගේම කතාවක් යනව nexus දුරකතන වෙනුවට නවතම දුරකතන මාදිලියක් හදුන්වා දෙන්න යනව කියල Google pixel නමින් .Google pixel,Google pixel XL,Google pixel c කියල දුරකතන 3ක් නිකුත් කරනව කියල තමා කතාව යන්නේ. මේ දුරකතන ගැන gsmarena site එකේ විස්තර ටිකක් දාල තියේ.බලන්න මෙතන click කරන්න.
යවත්කාලීන කිරීමයි.
Google pixel දුරකතනය ස්ථීරයි.නිල අඩවියට මෙතනින් යන්න.
මෙන්න මේ pixel දුරකතන වලට අලුතෙන්ම (brand new) launcher එකක් හදුන්වා දෙනවලු. ඒ අලුත්ම launcher එක තමා pixel launcher කියන්නේ.ඉතින් මේ launcher එක ලීක් වෙලා තියනව කොහොම හරි.download link පහල දීල තියනවා

මොනාද මේකෙ වැඩකෑලි ?

subway surfers pc game (20mb)

subway surfers pc game (20mb)


subway surfers pc game එක මේ.bluestackහෝ වෙන මොකුත් android emulator එකක් ඕන නෑ .කෙලින්ම install කරල ගහන්න තියෙන්නෙ.මාත් ගැහුවා එලටම වැඩ ,

DOWNLOAD :


click here (no adf.ly)

සල්ලි දීල ගන්න ඕන apps ,නොමිලේ ලබාදෙන app stores ( .... BEST ANDROID APPMARKETS TO GET PAID APPS FOR FREE .... )
සාමාන්‍යෙන් මම කියවන්න එපාවෙන තරම් දිගට ලියන්න අකමැති වුනත් මේ ලිපියට ටිකක් විස්තර ලියන්න කල්පනා කලා.ඒකට ප්‍රධානම හේතුව තමා ගොඩක් අය මේ app stores ගැන දන්නව වුනත් , දන්නැති කෙනෙක්ට ටිකක් විස්තර අවශ්‍ය වෙනව මේ app store වලින් වැඩ ගන්නේ කොහොමද කියල.ඉතින් ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ market apps ගැන හා ඒව පාවිච්චි කරන විදිය ගැන පොඩි විස්තරයක් ඇතුලත් කලා .

Temple Run වගේ ඊටත් වඩා සුපිරි ගේම්ස් ( RUNNING GAMES LIKE TEMPLE RUN )
PicsArt_09-08-07.05.39
.
ගොඩක් අය temple run ගහල තියනව නෙහ් . ඒ වගේ  ඊටත් වඩා ආතල් දුවන game set එකක් මේ. මේ ගොඩක් ඒවා මන් ගහල තියනවා.ඔක්කොම වගෙ සුපිරි .

ඒ වගේම play store එකේ හොඳ ratings තියනව මේ හැම game එකකටම.මෙතන තියන ගොඩක් ඒව top developersලා හදපු ගේම්ස්. ( අර නිල් පාටින් මාර්ක් එකක් වැටිල තියෙන්නේ සමහර games,apps වල.)

ගොඩක් ඒවට ලස්සන කතාවකුත් තියනව.කම්මැලි හිතෙන්නෑ මේ එකක්වත් ආතල් එකේ ගැහුවැකි.මම පෝස්ට් එකත් ලිව්ව බර වචන දාල එපා කරවන්නැතුව (boring ) වැඩිපුර ගේම් එක ඇතුලෙ තියන කතන්දරේට අවදානය යොමු කරල

දීල තියන mod game link ගැන වදනක්,මෙතන click කරන්න

Poweramp වෙනුවට භාවිත කල හැකි වෙනත් apps ( ALTERNATIVES FOR POWERAMP)
PicsArt_08-26-01.54.02
මුලින්ම කියන්න ඕන වඩා හොද රසාස්වාදයක් ලැබෙන්න නම් ඔයාගෙ handsfree,headphone එක හද්දම චාටර් එකක් වෙලා බෑ.ඒ වගේම ඔයා download කරන songs වල qulity එකත් හොද වෙන්න ඕන 320kbps,240kbps වගේ .

මේ ඔක්කොම වගේම ඔයාගෙ ෆෝන් එකේ os එකේ support එකත් ඕන තරමක් දුරට ( ඒ ගැන නම් එච්චර බය වෙන්න ඕන නෑ ගොඩක් ෆෝන් වල support කරනව හොදට )

Poweramp වෙනුවට ගන්න පුලුවන් players ගැන කියන්න කලින් මේකත් කියන්නමයි හිතෙන්නේ.පුදුම කැසිල්ලක් නෙහ් තියෙන්නේ මට.


ඊලඟ පරම්පරාවේ messaging app එක,Google Allo ගැන. ( NEXT GENERATION
MESSAGING APP,GOOGLE ALLO. )
2016 Google I/O හිදී තමා මෙම app එක පිලිබදව Google සමාගම ඉදිරිපත් කලේ.Android හා ios මෙහෙයුම් පද්දති (platform ) වලට හදුන්වා දීමට නියමිත සාමාන්‍ය messeging app එකකට වඩා බොහෝ දේ කල හැකි smart messaging app එකක් තමා Google allo කියන්නේ.

විස්තරය කියවගෙන යන්නකො පුදුම හිතෙයි මේකේ වැඩ දැක්කම


.මේකත් whats app වගේ ඔබේ mobile number එක මත පදනම්ව තමා ක්‍රියා කරන්නේ.මේ app එක hangouts වලට ආදේශකයක් නොවේ .වෙනම ක්‍රියා කරන ( stand alone ) app එකක්.
මේ app එකේ විස්තර ප්‍රධාන මාතෘකා 3 යටතේ තමා සාකච්ඡා කරන්න යන්නේ. ​

@templatesyard